Sunday, March 22, 2015

ලෝකේ තියෙන්නේ එකම තැනලූෟ හෙල්ලෙන්නේ වත් නැතිලූෟෟ සව්දියේ මුස්ලිම් පැවිද්දෙක් කියයි.


සව්දි අරාඉියේ ඉස්ලාම් ආගම උගන්වන ෂෙයික් ඉන්ඩාර් අල් කහෙයිබාරි යන පුජකයා ගේ මේ ප‍්‍රකාශය සව්දි රජයේ අල්-අරාබියා රූපවාහිනියෙන් ප‍්‍රකාශයට පත්කර කිබින.
තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුවෙක්, ” ලෝකය කැරෙකෙනවාද,” යයි අසන ලද ප‍්‍රශ්ණයට පිළිතුරු දෙමින් කියා ඇත්තේ ලෝකේ තියෙන්නේ එකම තැන බව හා හෙල්ලෙන්නේ නැති බව යි. එම කරුණ සනාථ කරන්න කුරානයේ උපුටා ගැනීම් වලට අමතරව මේ උදාහරණය ද ගෙන තිබේ.
”අපි දැන් ඉන්නේ මෙතැන. මෙතන ඉඳලා අපි චීනයට යන්න සහජා ගුවන් තොටුපොළට යනවා. එතනින් චිනය බලා යන ගුවන් යානයකින් පිටත් වෙනවා. අහසේදි ගුවන්යානය හිරවෙලා නවතිනවා. ලොකේ කැරකෙනවානම් ටික වේලාවක් යන කොට චිනය අපි හිරවෙලා ඉන්න තැනට එන්න ඔනි. අනෙක් පැත්තට කැරකෙනවානම් චිනය අපෙන් ඈතට යන්න ඔනි.”
ගුවනේදි ගුවන් යානය හිරවුනොත් චීනයට නොව යන්නේ අල්ලා දෙවියන් වහන්සේ ඉන්න තැනට නේද කියා අසන්නට තරම් හැකියාවක් සිසුවාට තිබුනාද කියා දැන ගන්නට නැත. 
ආගම හා අබිං කොතරම් දුරට සමානද යන්න තහවුර කළ මේ සව්දි මුස්ලිම් පැවිද්දාගේ ප‍්‍රකාශය ප‍්‍රසිද්ධියට පත්වුනේ ගැලිලියෝ ගේ උපන් දිනයේ වීම විශේෂයකි. දුරේක්ෂය නිර්මාණය කළ මහා විද්‍යාඥ ගැලිලියෝ, සුර්යාවටා පෘතුවිය ගමන් කරන බව හා තම කක්ෂය වටා භ‍්‍රමණය වන බවට ඉදිර්පත් කළ විද්‍යාත්මක මතය නිසා ඔහුව කතෝලික සභාව (වතිකානුව* ”ධර්මාධිකරණය” හමුවට පත්කොට වධදුන්නේය. කණුවක බැඳ පණපිටින් පු`ථස්සා දැමීමට තීරණය කළේය. එම පසුබිම තුල ඔහු තම නිගමනය ප‍්‍රතිකේෂප කරන බව කියා සිටියත්, එය අතහැරියේ නැත. වතිකානුව ඔහුව ඇස් අන්ධවි මිය යනතෙක් ක`ථවර කාමරයක සිරකර තැබුවේය.
1992 දී, වතිකානුව ගැලිලියෝ ගේ මතය නිවරැුදි බව පිළිගෙන තමා එදා ගැලිලියෝට කළේ වරදක් බව ප‍්‍රසිද්ධියේ පිළිගත්තේය. 
මේ වනවිට ලොව පුරාම ඉස්ලාම් උමත්තක වාදීන් ගේ ක‍්‍රියා කලාපය නිසා මිනිසාගේ පැවැත්මට තර්ජනයක් ව තිබේ. 

1 comment:

  1. අනාගත ලෝකයේ ලොකුම හිසරදය වන්නේ මේ ඉස්ලාම් උන්මත්තක බව තමයිත අපේ රටෙත් ටික ටික ඉස්මතුවෙමින් පවතිනවා. ඒත් ඒක තවම බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නැහැ. පෙනෙන්න පටන් ගන්න කොට පෙනිලා වැඩක් නැති වෙනවා.

    ReplyDelete