Monday, May 9, 2016



ආරාධනාවයි
එල් ටී. ටී. ඊ. කාන්තා දේශපාලන අංශ නායිකා,
තමිළිනි විසින් රචිත,
ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තනය
 ර්‍ණතියුණු අසිපතක සෙවන යට”
දිවියක අමරණීය සැමරුම් කෘතියේ දොරට වැඩුම,
2016 මැයි මස 13 වෙනි සිකුරාදා සවස 4.00 ට,
කොළඹ 07 ශී‍්‍ර ලංකා පදනම් ආයතන ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේදී.
ඔබතුමන්ට සහ ඔබ මැතිණියට ඉතා ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටිමු.
පරිවර්තක:
සාමිනාදන් විමල්
ප‍්‍රකාශක:
ධර්මසිරි බණ්ඩාරනායක
ති‍්‍රකෝණී සංස්කෘතික පදනම

සුරස ප‍්‍රකාශන:
ෆාස්ට් පබ්ලිෂින් ප‍්‍රයිවේට් ලිමිටඞ්,
165, දේවානම්පියතිස්ස මාවත, කොළඹ 10.

සංවිධාන අනුග‍්‍රාහකත්වය:
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය 40, බුත්ගමුව පාර, රාජගිරිය

No comments:

Post a Comment