Friday, May 6, 2016

බලූ මස් උත්සව ශ‍්‍රියෙන් කන චීන්නු


යූලින් ප‍්‍රාන්තයේ වාර්ෂිකව පවත්වන මෙම බලූ මස් සංදර්ශනයට මෙවර ලෝක ප‍්‍රජාවගේ විරෝධය එල්ල වෙමින් පවතී. මේ වන විටත් මිලියනයක්ට අධික පිරිසක ගේ විරෝධය චින රජයට එල්ලව් තිබේ. ජුනි මස මැද භාගයේ පැවැත්වෙන මෙම උත්සවය ට බල්ලන් 10,000 කට වැඩි ප‍්‍රමාණයක් වධ දී මරා දමනු ලබන අතර, එම මස් උත්සව ශ‍්‍රීයෙන් අනුභව කිරීම ඉන් අනතුරුව සිදු වේ. 
මෙම උළෙල තහනම් කරන්න චීන ජාතිකයන් මෙන්ම ලොව පුරා වෙසෙන, විශේෂයෙන් සත්ත්ව හිංසනය පිටුදකින පිරිස්වල විරෝධය එල්ල වුවත්, චීන පාලකයින් මෙම උළෙල නැවැත්වීමට පියවර ගන්නේ නැත. මෙය මෙම ප‍්‍රාන්තයේ පාරම්පරික සංස්කෘතික අංගයකි.

No comments:

Post a Comment