Sunday, April 24, 2016

අල්ලා හු අක්බාර් කියමින් බංලදේශයේ මහාචාර්වරයෙකු පෙති ගසා මරයි.



එරට ඉස්ලාමීය අන්තවාදීන් විසින්, පසුගිය දින මෙසේ මන්නා පිහි වලින් ෙගල කපා, ඉන් අනතුරුව කොටා මරා දමා ඇත්තේ, එරට රාජ්ශශි සරසවියේ කරිම් සිද්දික් නම් ඉංග‍්‍රිසි මහාචාර්ය වරයාවය. 58 වැනි වියේ පසුවන ඔහු කර ඇති වරද, සරසවියේ සංස්කෘතික උළෙලක් සංවිධානය කිරිමට මුලික වීමය. ISIS සංවිධානය මෙම ඝාතණයේ වගකිම බාරගෙන තිබේ. මීට එරට බ්ලොග් කරුවන් ඝාතනය කරන ලද ආකාරයටම මෙම ඝාතණය කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණය. 
බංගලදේශ ආණ්ඩුව මෙම ඝාතන පිටුපස ඇති බවට චොදනා එල්ලවි තිබේ. 

No comments:

Post a Comment