Wednesday, April 13, 2016

හින්දු කුලවාදයෙන් නිදහස් වීමට බුදු දහම පිළිගනී


රෝහිත් වෙමුලා හයිද‍්‍රාභාද් සරසවියේ ආචාර්ය උපාධියට සුදානම් වෙමින් සිටි 27 හැවරි තරුණයෙකි. ඩලිත් කුලයට අයත් උපාධි අපේක්ෂකයින් හින්දු අන්තවාදි භාරතීය ජනතා පක්ෂ ක‍්‍රියාකාරින්ගේ තාඩන පිඩාවන්ට ලක්වන්ට විය. එ් පමණක් අගමැති මොඩි නායකත්වය දරන හින්දු අන්තවාදි භාරතීය ජනතා පක්ෂිකයින් ගේ බලපෑමට පංති තහනමට පවා ලක්වන්නට මොහුට සිදුවිය. මෙම පිඩාවන් හමුවේ සරසවි නේවාසිකා ගාරයේ කාමරය තුල සිය දිවි හානි හානි කර ගන්නාලදි.
ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ බි.ආර්.අම්බෙක්කාර් ඩාලිත් කුලයට අයත් වුවෙකි. ඔහු හින්දු ආගම අතහැර බුදු දහම පිළිගත්තේ කුල වාදයෙන් නිදහස් වීමටය. එ් 1951 දීය. මා උපත ලැබුවා වුවද, හින්දු ආගමික යෙකු වශයෙන් මා මිය යන්නේ නැත යන ඔහු ගේ ප‍්‍රකට කියමන සිහිපත් කළ යුතුය.
 මිය යන විටද තම සොහොයුරා හින්දු ආගම අතහැර නොසිටියද, ඔහුගේ අවසන් කටයුතු බෞද්ධ චාරිත‍්‍ර අනුව සිදු කරව ලද බව, පැවසු රාජා, තමා ඇතුලූ මුලූ පවුලම හින්දු කුලවාදයෙන් නිදහස් වීමට බුදු දහම පිළිගත් බව ප‍්‍රකාශ කළේය. 
රෝහිත් වෙමුලාගේ මරණයට විරෝධය පළකරමින් සිසු විරෝධතා හට ගෙන ඇති අතර, මුම්බායි නුවර කොන්ග‍්‍රස් කරුණයින් ගේ රෝහිත් ගේ මව ඇතුලූ පවුලේ සාමජිකයින් එක්විය.
බි.ආර්.අම්බෙක්කාර් ගේ 125 ජන්ම සංවත්සරය එක්සත් ජාතීන්ගේ මුලිකත්වයෙන් පැවෙත්වෙන අවස්ථවේ මෙම ඛෙජවාදකය සිදුවීම මගින් හින්දු ආගම හා පලපැදියම්වු කුල ක‍්‍රමය වෙනසක් ඇති කරන්නට බැරිව ඇති බවයි.
මේ අතර පශ්චාත් උපාධිධාරයෙකු වන රාජාට රැුකියාවක් ලබාදිමට දිල් මහා ඇමති ඉදිරිපත්ව සිටි.   





No comments:

Post a Comment