Saturday, April 9, 2016

‘‘අල්ලා හු අක්බාර්’’ කියමින් මන්නා පිහි වලින් පෙති ගසා සරසවි සිසුවකු මරයි.



 බංගල දේශයේ අගනුවර වන ඩකා හිදි ඉස්ලාමීය අන්තවාදින් මෙසේ මරා දමන ලද්දේ නසිමුඞීන් සමාඞ් නම් 28 හැවරිදි නීති ශිෂයෙකු වය.
සමාඞ් එරට ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ලෞකික රාජ්‍යයක් සඳහා ක‍්‍රියාකාරි මෙහෙවරක නියැලූනු ප‍්‍රකට බ්ලොග් කරුවෙකි. ඔහු දෙවියන් පිළිබඳව ප‍්‍රශණ කළ, සමාජ අසාධරණ නොඉවසු තරුණයෙකු විය.
ගතවු මාස 14 තුල ඩකා නගරයේ මේ ආකාරයට මරා දමන ලද පස්වැනියා මොහුය. ඔහු ඉගෙන ගන්නා ඩකා ජගන්නාත් සරසවිය ආසන්යේ දි මෙම ඝාතණය සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි තිදෙනෙකු විසිනි.පසු ගිය බදාදා සිදුවු මෙම ඝාතනයට විරුදුධව සිසු උද්ඝෝෂන පැවැති අතර පොලීසිය කිසි වකුත් අත් අඩංගුවට ගෙන නොමැත

 ‘‘අල්ලා හු අක්බාර්’’ යන්නෙහි අරුථ ‘‘ දෙවියන් ශ්‍රෙෂ්ඨ ’’ යන්නයි. ලොව පුරා ඉස්ලාම් අන්ත වාදින් මිනිස් ඝාතන සිදු කරන්නේ ‘‘අල්ලා හු අක්බාර්’’ යයි හඬ නගමින් ය.

No comments:

Post a Comment