Sunday, April 17, 2016

500ල000ට අධික කොමියුනිස්ට් වරුන් ඝාතනය, ඇත්ත සොයා යුක්තිය ඉටු කිරිමට ඉන්දුනිසියාව සුදානම් වෙයි.


1960  මැද භාගයේදි ඉන්දුනිසියානු හමුදාව හා මුස්ලිම් අන්තවාදින් එක්ව එරට කොමියුනිස්ට් පාක්ෂිකයින් හා හිතවාදීන් සොයාමින් කපා කොටා මරා දමන ලදි. සමුහ මිනි වළවල් සිරුරු වල දම ලදි. ඉන්දුනිසියාව   සුඛර්නො ගේ නායකත්වයෙන් නොබැඳි රාජ්‍යයක් වශයෙන් පෙරට එන ලදි. එරට තුල ශක්තිමත් හා විශාල සමජිකයන් පිරිසක් සිටි කොමියුනිස්ට් පක්ෂය සුඛර්නො පාලනයට සහය දැක්විය.  
1980 මැද භාගයෙදි හමුදා කුමන්ත‍්‍ර්‍යණය දියත්විය. එමගින් ඇමෙරිකානු හිතවාදිවෙයකුවු සුහර්තො බලය ට  පත්විය. සුහර්තො ගේ මෙහයවිමෙන් හමුදාව හා මුස්ලිම් අන්තාවාදින් එක්ව කොමියුනිස්ට් පාක්ෂිකයින් ව හා හිතවතුන් ව සොයමින් අල්ලා සමුහ වශයෙන් කපා කොටා මරා දමන ලදි. මරා දැමු ගණණ ලක්ෂ පහ ඉක්මවිය. ලෞකික රාජයක් ලෙස පැවති ඉන්දුනිසියාව මුස්ලිම් අන්තවාදය රුකුල් දෙන රටක් බවට පත්කරන ලදි. මෙම සමුල ඝාතනය හා නොබැඳි නායෙකුවු සුකර්නො බලයෙන් පහ කිරිම ඇමෙරිකානු කුමණන්ත‍්‍රනයක් ඵළ දැරිමකි.
මෙම සමුලඝාතණය වසන් කිරිමට රජය කෙතෙරම් උත්සහ ගත්ත ද, මරණයෙන් බේරුන හා සිරගතවු අය, සත්‍ය සෙවීම හා යුක්තිය ඉටු කර ගැනිමේ අරගලය අතහැරියේ නැත.එම  අරගලය ජය ගන්නට දරන උත්සහයක් ලෙසට, මෙම මිනිස් සංහාරය ගැන සංවාද ඇති කිරිමට ආණ්ඩුව ඉඩ තිබේ.
Suhartho
ෙකාමියුනිස්ට් හරම් 


No comments:

Post a Comment