Tuesday, July 14, 2020

ආන්දෝලනාත්මක MCC ගිවිසුම අත්සන් කළ යුතුද? නැද්ද? තීරණය ඔබ සතුය.



සිරිසේන රනිල් ආණ්ඩුවේ, අවසාන භාගයේදී රනිල් පාර්ශවය විසින් අත්තනෝමතිකව අත්සන් කළ හෝ  අත්සන කිරිමට උත්සාහ දැරූ MCC ගිවිසුම අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ සිව් පුද්ගල කමිටුවේ වාර්තාව ජනතාවට දැන ගැනීමට සලස්වා තිබේ. 

මෙම ගිවිසුම ගැන විවිධ තැන්වල මත පළ කරන්නේ, තමා විසින් දරන දේශපාලන පක්ෂපාතීත්වය මත සහා විශ්වාසය මත, තමා දරන මතයට එකඟ වන්නාවූ නායකයින්ගේ, උගතුන්ගේ ප‍්‍රකාශයන්හි පිහිටා නිගමන වලට එළඹීමෙන්ය. එය එදාත් අදත් කරන්නකි. 

එයින් මිදී, තීරණයකට එළඹීමට මෙම වාර්තාව ප‍්‍රයෝජනවත් වනු ඇත.


සම්පූර්ණ වාර්තාව බාගත හැකිය.


නිර්දේශය පහත දක්වමු.




No comments:

Post a Comment