Tuesday, October 18, 2011

අඹරපු වේවැල් දෙකකින් පහරදීලා.






පානදුර උපාධ්‍යා විද්‍යාලයේ බර්ටි නැමැති විදුහල්පති මගේ පුතාට අඹරපු වේවැල් දෙකකින් පහරදීලා.

දැන් පුතා ඉන්නේ පානදුර මූලික රෝහලේ. ඊයේ - 17 වෙනිදා දහවල් තමයි පුතාට ගහලා තියෙන්නේ. මේ විදුහල්පති මීට පෙරත් ළමයින්ට ගහලා. ඒ සිද්ධි යට ගහලා. මේ සිද්ධියත් යටගහයිද දන්නේ නෑ.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ශාරීරික අභ්‍යාස ගුරුවරයා ලෙසට කලක් වැඩකර ඇති මේ බර්ටි නැමැති ගුරුවරයා - උපාධ්‍යා විද්‍යාලයේ විදුහල්පති කමට ඇවිල්ලා වැඩ කලක් නැතිලු.

මේ පහරදීමට ලක්ව ඇත්තේ - 14 වියැති , පානදුර උපාධ්‍යා විද්‍යාලයේ, 09 වසර ඉගෙනුම ලබන - මොහොමඩ් ජිල්ලාන් සිනර් නැමැති ශිෂ්‍යය.

No comments:

Post a Comment