Wednesday, October 19, 2011

තෙලිකඩ පොලිස් පහරදීම බද්දේගම ප්‍රාදේශීය සභාව හෙළා දකී.



ප්‍රා. සභා මංත්‍රී අනුර  ජයසේකර

තෙලිකඩ පොලිසිය සජිත් සුරංගට පහරදීම හෙලා දැකීමේ යෝජනාවක් බද්දේගම ප්‍රාදේශීය සභාව ඒකමතිකව සම්මත කර තිබේ.

ප්‍රාදේශීය සභා නියෝජිත අරුණ ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාව පොලිස්පති, ආරක්ෂක ලේකම්, දකුණු පලාත් භාර නියෝජ්‍ය පොලිස්පතිට - ප්‍රාදේශීය සභා ලේකම් වරයා විසින් ඉදිරිපත් කර තිබේ.

2011.08.23 දින තෙලිකඩ  පොලිසිය විසින් සජිත් සුරංගට පහර දෙන ලදි.





No comments:

Post a Comment