1988, 89, 90 අත=reදම්
කරවීම් මතකයෙන් ඈත් නොකිරීමට ගන්නා ලද උත්සාහයකි රද්දොලුව ‘’අත=රeදන්වූවන්ගේ ස්මාරකය”
වාර්ෂිකව අත=රeදන්කරවූවන්ගේ මාපිය දරeවන්
මෙතනට එක් වූයේය.ඒ සාමූහිකව බලයෙන් වෙන් කළ පුතා,දුව,සැමියා,බිරි`ද, ඥාතියා සිහිකිරීමටය.තම විශ්වාසය අනුව පිං පැමිණ වීමටය.
මෙම ස්මාරකය ජනතාවට ලොවට දෙන
පනිවිඩය එතරම් සරල වූවක් නොවේ.එය ඉතා ගැඹqreය.මෙම ස්මාරකය - අත=රeදහන් කරවීමේ රාජ්‍ය හා ආණ්ඩුවේ ප%;sපත්තිය අමතක කරන්නට ඉඩ නොදෙන්නෙකි.අ;=රeදන් කරවීමේ සංස්කෘතිය, තිරිසන් සංස්කෘතිය පවත්වාගෙන
යෑමට අභියෝගයකි.
මෙම ස්මාරකය ඉදි කිරීමට සියලු
ආගම් එක්විය.දේශපාලන පක්ෂ විවිධ සංවිධාන එක්විය.
එදා කතෝලික සභාව දේවස්ථානයට අයත්
ඉඩම ඒ සදහා වෙන් කර දුනි.
ආගමික සමගිය වේදිකාවට සීමා වූවක්
නොවීය යුතය යන පනිවිඩය දීමට පුරෝගාමී විය.
දැන් කාලය එළඹී ඇත. අත=රeදන් කරවීම් අමතක කරන්න - ඒ සදහා අත=රeදන් කරවූවන්ගේ ස්මාරකය ඉවත්විය යුත=ය.
මේ වන විට අත=රeදන්වූවන්ගේ ස්මාරක භ+මියට
අයිතිවාසිකම් කියන්නට ඉදිරිපත්ව සිටින කතෝලික සභාව ස්මාරකය පොළවට සමතලා කර දැමීමට
අදිටන් කර ගෙන ඇත.
අනෙක=ත් ආගමික සංවිධාන එක්ව කතෝලික සභාව,රාජ්‍යයේ පංග=කාරයෙකි.
ආණ්ඩුවේ ආශිර්වාදය නොමැතිව එයට පැවතිය
නොහැක.
මානව හිමිකම් කතා කරන කතෝලික පූජක
වරeනි, ඔබේ හෘද සාක්ෂිය උරගා බලන්නට මෙය කදිම අවස්ථාවකි.අත=රeදන් කරවීම, දසපනතේ හය වැන්නට පටහැනි නොවන්නේද?
නිහඩතාවය බිද දමන්න.
sick
ReplyDeleteදසපනතේ හය වැන්නට???
ReplyDelete6th
Thou shalt not commit adultery
Sth to think about still ..
ReplyDelete