Wednesday, October 19, 2011

විධායක ශාපය



ප්‍රේමදාස ජනාධිපතිවරයා අනාරක්ෂිත ‘‘දුම්රිය හරහා පාර’’ උනබම්බු ගේට්ටු සවි කරන්න නියෝග කළා.

විධායක ජනාධිපති දුන්න නියෝගයට අනුව - ඉවක් බවක් නැතිව උනබම්බු ගේට්ටු සවි කරන්න දුම්රිය දෙපාර්ථමේන්ත=වට සිද්ධවුනා.

‘‘උනබම්බු’’ හොයන්න අමාre නැහැ.නමුත් ඒවාට ගේට්ටුකරeවන් සෙවීම,පඩි ගෙවන්න සල්ලි, මේ සියල්ලට උත්තරත් විවධායක ජනාධිපති දුන්නා.

උනබම්බු ගේට්ටු 1988 ජනවාරි 22 පටන් ගත්තා.

අවු 45ට අඩු, 8 වන පන්තිය සමත්, ජනසවිලාභීන් (මේ කාලයේ සමෘද්ධි ලෙසට `ÿන්වන) ඒ සදහා පත් කරන්න නියම කලා.

පත්වීම් තාවකාලික. පඩිය දිනකට රපියල් 33.00යි.

ප්‍රේමදාස ගියා. වෙන අය ආවා.

දැන් ‘‘උනබම්බු ගේට්ටු කරeවන්’’ රටටම ප්‍රශ්ණයක් - මාසෙකට රe 1000/= ක පඩියට පැය 12 ක් වැඩ කරන්න වෙලා.

උනබම්බු ගේට්ටුකරeවන් - වෘත්තීය ඉල්ලීම් ඉදිරිපත් කරනවා.දැන් ප්‍රශ්ණයක්.

ඊට පස්සෙ ආපු අය
ප්‍රශ්ණෙට විසදුම් දුන්නේ නෑ -
පැලැස්තර දැම්මා-
බලාපොරොත්;= දුන්නා-

කාලයත් සමග - විවිධ ආකාරයට
සමහරe තම ප්‍රශ්ණය විස`දා ගත්තා
මේ එහෙම විස`දුමක් නැතිව ඉන්න අයෙක්.

දැන් උනබම්බු ගේට්ටු නැහැ-
උනබම්බු ගේට්ටු කරeවොත් නැහැ 56 වයස දැන් 
අවු. 23 ක්, ගේට්ටු ඇරලා වහලා, ජීවිතයම ගේට්ටුවට ගෙවී ගිහිල්ලා.
අපේ විධායකhත් - සැලැස්මක් නැතිව,රට ගැන ජනයා ගැන හිතන්නේ නැති, ප්‍රශ්ණය දන්නේ නැති.

ප්‍රවෘත්තිවලට- කරන වැඩ
විධායකය මුඵ රටටම ශාපයක්


ජනතාවගෙ දිවි රකින්න
අවු 23   උනබම්බු ගේට්ටුවල
දිවි ගෙව්වා 

No comments:

Post a Comment