ප්‍රේමදාස ජනාධිපතිවරයා අනාරක්ෂිත ‘‘දුම්රිය හරහා
පාර’’ උනබම්බු ගේට්ටු සවි කරන්න නියෝග කළා.
විධායක ජනාධිපති දුන්න නියෝගයට අනුව - ඉවක් බවක්
නැතිව උනබම්බු ගේට්ටු සවි කරන්න දුම්රිය දෙපාර්ථමේන්ත=වට සිද්ධවුනා.
‘‘උනබම්බු’’ හොයන්න අමාre නැහැ.නමුත් ඒවාට ගේට්ටුකරeවන් සෙවීම,පඩි ගෙවන්න සල්ලි, මේ සියල්ලට උත්තරත්
විවධායක ජනාධිපති දුන්නා.
උනබම්බු ගේට්ටු 1988 ජනවාරි 22 පටන් ගත්තා.
අවු 45ට අඩු, 8 වන පන්තිය සමත්, ජනසවිලාභීන් (මේ
කාලයේ සමෘද්ධි ලෙසට හ`ÿන්වන) ඒ සදහා පත් කරන්න නියම කලා.
පත්වීම් තාවකාලික. පඩිය දිනකට රපියල් 33.00යි.
ප්‍රේමදාස ගියා. වෙන අය ආවා.
දැන් ‘‘උනබම්බු ගේට්ටු කරeවන්’’ රටටම ප්‍රශ්ණයක් - මාසෙකට රe 1000/= ක පඩියට පැය 12 ක් වැඩ කරන්න වෙලා.
උනබම්බු ගේට්ටුකරeවන් - වෘත්තීය ඉල්ලීම් ඉදිරිපත් කරනවා.දැන් ප්‍රශ්ණයක්.
ඊට පස්සෙ ආපු
අය
ප්‍රශ්ණෙට
විසදුම් දුන්නේ නෑ -
පැලැස්තර
දැම්මා-
බලාපොරොත්;= දුන්නා-
කාලයත් සමග
- විවිධ ආකාරයට
සමහරe තම ප්‍රශ්ණය විස`දා ගත්තා
මේ එහෙම විස`දුමක් නැතිව ඉන්න අයෙක්.
දැන්
උනබම්බු ගේට්ටු නැහැ-
උනබම්බු
ගේට්ටු කරeවොත් නැහැ 56 වයස දැන්
අවු.
23 ක්, ගේට්ටු ඇරලා වහලා, ජීවිතයම ගේට්ටුවට ගෙවී ගිහිල්ලා.
අපේ විධායකhත් - සැලැස්මක් නැතිව,රට ගැන ජනයා ගැන හිතන්නේ
නැති, ප්‍රශ්ණය දන්නේ නැති.
ප්‍රවෘත්තිවලට-
කරන වැඩ
විධායකය මුඵ
රටටම ශාපයක්
ජනතාවගෙ
දිවි රකින්න
අවු 23 උනබම්බු ගේට්ටුවල
දිවි ගෙව්වා
No comments:
Post a Comment