Sunday, August 9, 2015
හරක් සොරකමට ඇල්ලූ පුද්ගලයාට ඇප දීම ගැන පොලීසිය පුදුමවුනාලූ!
ක`ථතර ප‍්‍රදේශයේ සිදුවු හරක් සොරකමක් සඳහා අත්අඩංගුවට ගෙන, ක`ථතර දකුණ පොලීසියේ අපරාධ අංශයේ උ.පො.ප. ලක්ෂිත නැමැති නිලධාරියාගේ වධහිංසාවට පාත‍්‍රවු 54හැවරිදි මොහමඞ් මුන්සීර් නැමැත්තාව ක`ථතර අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය වු අයේෂා ආබ්ඞීන් මිය ඉදිරියට පත්කිරිමේන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැරීමට නියම කිරිම ගැන පොලීසිය පුදුමයට පත්වු බව වාර්තාවේ.
මොහුට පහර දී ඇති අන්දම පෙන්නුම් කරන ඡුායාරුප කිහිපයක් පහත දැක්වේ.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...





No comments:
Post a Comment