Monday, January 10, 2011

මහානායක හමිවරුන්ට සිතිමට කාලයයි !





මලයාසියාවේ වැඩ වසන බූතවත්තේ සරණංකර හිමියන් විසින් මහනුවර ප‍්‍රදේශයේ දහම් පාසල් සිසුන් අතර නොමිලයේ බෙදා දීමට ශ‍්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කළ පොත්පත්, පාසල් උපකරණ හා සපත්තු තොගයක් තීරුබදු ගෙවා නිදහස් කර ගැන්නැයි ජනාධිපතිවරයා විසින් කළැයි කියන ප‍්‍රකාශයක් නිසා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්ඛිත හිමියෝ දැඩි ධර්ම සංවේගයට පත්ව සිටිතියි වාර්තා වේ.

බුදුන්ගේ දේශය රැුක ගනිමු. මෙි පෞද්ිගලිික බස් රථයක අලවා තුබු පොස්ටරයක වැකියකි.

ශ‍්‍රි ලංකාවෙි උත්තරිතර නීතිය වු 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙි 11 වන පරිචිඡේදයේ 9 වන වගන්තිය පහත පරිදිය. ශ‍්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවෙි 1 වන අනු ව්‍යවස්ථාවෙි ඉ ඡේදයෙන් සියලුම ආගමිවලට පිරිනැමෙන අයිතිවාසිකමි ආරක්ෂා කර දෙන අතර බූද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරිම රජයේ වගකිම විය යුත්තේය.

එහි 111 වන පරිචිඡෙිදය වන මුලික අයිතිවාසිකමි වල 10 වන වගන්තියේ මෙිසේ සදහන්ව ඇත. සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහිමෙි හෝ වැළද ගැනිිමෙි නිදහසද ලබිධියක් හෝ විශ්වාසයක් දැරිමෙි හෝ පිළිගැනිමෙි නිදහසද ඇතුලුව සිතිමෙි නිදහසට, හෟදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකමි ඇත්තේය.

මෙයින් පෙනි යන්නේ ආණුඩුව සහ ආගම විශේෂයෙන් බුද්ධාගම එකක් නොව දෙකක් බවයි. ඇමෙරිකාව වැනි දියුණු රටවල ආගම ආණුඩුවෙන් ස්වාධිනව පවති. නමුත් මරණ දඩුවවම වැනි අශිෂ්ට නීති ක‍්‍රීයාතමක වන සවුදි අරාබියේ ආගම ආණ්ඩුව යනු දෙකක් නොව එකකි.

ඉහත පුවත එනමි ජනපති මාළිගාවට තීරු බදු ගෙවන්නැයි පැවසිම ඉතා සැලකිල්ලෙන් සිතා බැලිය යුතුය. මෙිවා තවම පාලනය වන්නේ සුද්දාගේ නීතියෙනි. නිලමෙලා පත්වන්නේද අස්ගිරි මල්වත්ත පාර්ශවයේ හිමිවරුන්ගේ සහ අදාළ ප‍්‍රදේශයේ බෞද්ධ නිළධාරින්ගේ ඡුන්දයෙනි. ඉදිරියට මෙම නීතිය වෙනස් වෙයිද? මහනායක හිමිවරුන්ගේ බලතලද විධායකය අතට පත්වෙිද? තවත් රාජපක්ෂ කෙනෙකු නිලමෙිවෙිද?

ජනපති මහින්ද මෙරට කිසිදු නායකයෙක් සිදු නොකල දෙයක් සිදු කළේය. ඒ පාප් වහන්සේව නිල වශයෙන් වතිිකානුවට ගොස් බැහැදැකිමය.








හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි

No comments:

Post a Comment