Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...

අම්මප මුන්ට හෙනගහන්න ඕනි, අනික මේවට උදව් කරන උන්ව උල තියන්න ඕනි, පොඩි මිනිහගෙ දුකට කතාකරන්න කවුරුත් නෑ, ඔන්න ඕකයි අපේ රටේ තත්වය, නිදහසේ අදහසක් ප්‍රකාශ කරන්න බෑ, යුක්තියක් විසඳගන්න තැනක් නෑ, මොනව කරන්නද, අපේ චන්දෙන් රජ වෙන උත්තමයන්ටත් ජනතාවට සේවයක් කරන්න, සදාරනයක් කරන්න උවමනාවක් නෑ. ජනතාවගෙ කරුමෙ.
ReplyDelete