Monday, May 23, 2011
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සළකා බලනවා.
සියලු හදිසි නීති රෙගුලාසි ඇතුළු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සළකා බැලීමේ හැකියාව ආණ්ඩුව සොයා බලමින් සිටින බව නීතිපති මොහාන් පිරිස් මහතා ප්‍රකාශ කළේය. නමුත් මේ පිළබදව අවසන් නිගමනයක් ආණ්ඩුව ගෙන නොමැති බව හෙතෙම ඩේලි මිර පුවත් පතට ප්‍රකාශ කළේය.
DM: http://www.dailymirror.lk/top-story/11528-govt-mulls-review-of-pta-ag.html
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
No comments:
Post a Comment