Wednesday, June 22, 2016

පොලිස් අපරාධ වසන් කරන්න ASP පච කෙළි



සොරකමකට කියා කුලී වැඩ කරන තැන දී විදුරංග ව අත්අඩංගුවට ෙගන දත් කැඩෙන්න පහර දී කුඩු සමග උසාවි දමා රිමාන්ඞ් කරවූයේ 2016.03.30 දින දීය.

ඔහු ෙග් සහෝදරිය වන ජයන්ගනී මෙම පොලිස් අපරාධය බලධාරින්ට පැමිණිලි කළේය. ෙපාලිස්පති ඒ්  පිළිබඳව විමර්ශනය කිරීමට බාර කළේ එම පොලීසිය කලුතර ASP 01, වන අබේවර්ධන ටය.

ASP 01 වන අබේවර්ධන ඇයට, ලිපියක් එවමින් කියා සිටින්ෙන්, තමා පැමිණිල්ල අදාලව විමර්ශනය කළ බවත්; කිසිවක් හෙළිදරව් නොවූ බවත්ය. 

එම , ලිපිය ප්‍රතිප්ක්ෙෂ්ප කරමින් ASP 01 අබේවර්ධන ට අැය යවන ලද ලිපිය පහත දැක්වේ. 

ඔබ ෙග්  අංකය  එස්පී 01/1246/2016

එච්. ඞී. එන් අබේවර්ධන මයා
සහකාර පොලිි්ස් අධිකාරි
කලුතර 1
පොලිස් අධිකාරි කාර්යාලය
කලුතර 01

ක`ඵතර උතුර පොලීසිය විසින් නීති විරෝධී ෙලස අත්අඩංගුවට   ෙගන අමානුෂික ෙලස පහර දීම පිළිබඳ පැමිණිල්ල සම්බන්ධවයි


උක්ත කාරණය පිළිබඳව”‍ ඔබ ෙග් ඒස්පී 01/1246/2016 හා 2016‘06‘16 දාතමින් යුතු ලිපිය හා බැඳේ.


මා විසින් 2016.03.31 දාතමින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල, සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් කළ බවද එම විමර්ශනයේදී මා ෙග්  සෙහා්දරයා   වූ එස්නි. නිසංක විදුරංග ද සිල්වා යන අය නීති විරෝධී මත් ද්‍රව්‍යය  සම්බන්ධෙයන්  අත් අඩංගුවට ෙගන මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇති බව අනාවරණය වූ අතර නීති විරෝධී අත් අඩංගුවට ගැනීමක් හෝ අමානුෂික ෙල,ස පහර දීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවීය, 

යනුවෙන් හා අධිකරණයේදී සහන ලබා ගත හැකි බවද සඳහන් කර ඇත.

ඔබ ෙග්  පිළිතුර මා තරයේ  ප්‍රතිප්ක්ෂේප කරන බව මා පළමුවෙන් ප්‍රකාශ කර සිටිමි.


1. මා ෙග්  සහෝදරයාව අත් අඩංගුවට ගත්ෙත්  මත් ද්‍රව්‍ය සමග නොවේ.  ‘බී’ වාර්තාවේ ස`දහන් කරුණු මු`ඵමණින්ම අසත්‍යයය.


2. මා ෙග්  සහෝදරයාට පොලීසියෙන් පහර දී ඇති  බවට අධිකරණ වෛද්‍ය නි,ධාරීවරයා ඔහු ෙග්  වෛද්‍ය වාර්තා ෙව්  සඳහන් කර තිබේ.


එසේ තිබියදී ඔබ සිදුකළා යැයි කියන ඊනියා විමර්ශනය පොලිසියේ අපරාධ වසන් කිරීමට කරන ලද්දකි.


අධිකරණයේ දී ක්‍රියා කිරීම පිළිබඳව ඔබ ෙග්  උපදෙස් අවශ්‍ය නැත. 


එස්. අනෝෂා  ජයන්ගනී ද සිල්වා


පිටප;


01. පූජිත ජයසුන්දර මහතා  

    පොලිස්පති 

02. ෙල්කම්

     ජාතික පොලිස් කොමිෂන් සභාව  
                     
03. ෙල්කම්              
     මානව හිමිකම් කොමිෂන් සභාව           ්‍





  

No comments:

Post a Comment