''President Rajapaksha continues his corrupted ruling without any challenge. He has been doing this throughout his regime, in order to bring all most all Sate Institutions under his control. However, the Sri Lankan Police have taken the maximum use from this point/corner. The story of Anusha Sudarshani, a victim of domestic violence, is a good example for this. Most people who had undergone these types of pressures, very often write to the president, because of the widespread myth they have that they could find relief from him. Still majority are strangled in this manner, because of the launching of massive publicity which says that he is a good person, however they do not understand the truth. Another thing that we cannot forget is that this corrupted situation gives ways and opens space to another group of people to fulfill their wish and enjoy the luck.''

Dailyvideo

සුලු ජාතින්ට ගරු කිරිම හා රටේ සංවර්ධනය


හර්ෂි සි. පෙරේරා විසිනි






ති කිහිපයකට පෙර ඉරිදා සන්ඩේ ලිඩර් පුවත් පතේ ප්‍රධාන සිරස්තලය වුයේ යාපන පුස්තකාලයට දකුණේ ජනයා විසින් ප්‍රහාරයක් එල්ල කළ බවයි. මිට පෙරද මෙවැන්නක් වාර්ථා විය. මේ දේවල් සුලු කොට සැලකිම තවත් ප්‍රභාකරන්ලා එක් කෙනෙකු නොව දස දෙනෙකු බිහිකිරිමට අවශ්‍යය පසුබිම නිර්මාණය කිරිමකි.

යාපන පුස්තකාලය ගොඩ නැගිමට අවශ්‍යය ආධාර ලැබුනේ සිරිමා බණ්ඩාරනායක රජයෙනි. මෙය සුලු ජාතින් අතර විශ්වාසය හා සහයෝගිතාව සදහා ගනු ලැබු ඉතා බුද්ධිමත් උතුමි ක්‍රීයාවකි. කෙසේ නමුත් සිංහල දෙමළ සාමය ගිනිබත් කලේ ඇගේ සැමියා වු එස්. ඩබිලිවි. ආර්. ඩි බණ්ඩාරනායකගේ රාජ්‍ය භාෂාව සිංහල පමණක් කිරිමේ ප්‍රත්පත්තිය බවද අප අමතක නොකළ යුතුය.

කෙසේ නමුත් අද අප යුද්ධය නිමාකර ඇත. එහිලා සැලකියයුතු ගෞරවයක් කාලිංග යුද්ධය ජයගත් අශෝක රජු මෙන් වු මහින්ද රාජපක්ෂයන්ගේ බුද්ධිමත් ඉදිරි දැක්මෙන් යුක්ත ධෛර්ය සමිපන්න නායකත්වයට හිමිවිය යුතුය. දැන් එනමි පශ්චාත් යුධ සමයේ අපේ අරමුණ රට සංවර්ධනයයි. ඒ සදහා අවශ්‍යය මානව සමිපත්, ස්වාභාවික සමිපත් සහ ආධ්‍යාත්මික සමිපත් අපට ඔනෑවටත් වඩා ඇත.

උතුමිම ආධ්‍යාත්මික සමිපත අපට උරුම වුයේ අශෝක රජුගේ පුත් මිහිදු හිමියන් නොහොත් මහින්ද හිමි මෙරටට බුදු දහම ගෙන එමත් සමගය. බුදු දහම අන්‍යයන්ට ආදරය කිරිම හා ගරු කිරිම කෙරෙහි විශේෂ වැදගත්කමක් ලබා දෙයි. එහෙත් වර්තමානයේ මේ තත්වය යමි පිරිහිමකට පත්ව ඇති බව පෙනේ.

යාපන පුස්තකාලයට දෙවරක් ප්‍රහාර එල්ල කිරිම එක් පසෙකින් ආධ්‍යත්මික පිරිහිම සදහා නිදසුනකි. අනෙක් පසින් තමන් තුළ පවත්නා මුග්ධ බව පිළිඹිබු කරයි. මේ තත්වය සමස්තයක් ලෙස ගත්කළ පුල පුලා බලා සිටින සංවර්ධනයට අතුරුදායකය. සංවර්ධනය සදහා ජාතියක් ලෙස එකමුතුවිම ඉතාම තිරණාත්මක සාධකයක් වේ. ඒ නිසා දකුණේ ජනතාව මිට වඩා අවබෝධයකින් උතුරේ විශේෂයෙන්ම දමිළ ජනයා සමග කටයුතු කළ යුතුව ඇත.

Posted by janasansadaya on 4:03 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for සුලු ජාතින්ට ගරු කිරිම හා රටේ සංවර්ධනය

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison