Friday, November 12, 2010

බේරැවල පොලිසිය රන් හොරා අල්ලා දෙන්න කියමින් අහිංකයින්ට දස වධ දෙයි..

ජනසංසදය විසිනි
 
මාවටීෂර්ට්එකෙන්අල්ලාගෙනපොලිසියේඋඩතට්ටුවටගෙනගියා. එහිඇඳන්තිබුනා "ටීෂර්ට්එකගලවපන්"කියා,ඇඳකටදමාඋඩුඅතටනිදාසිටිනසේතැබුවා.අත්දෙකපිටුපසටකරගැටගසා,තුවායකින්ඇස්දෙකගැටගැසුවා. එතනසිටියකෙනෙකුටකිව්වා"මූවමරලාදාමු,නැත්තම්බෝම්බයක්දාමු"කියා."මටමරන්නත්පුලූවන්,මගේඅතින්දහපහලොස්දෙනෙක්මැරිලත්තියෙනවා"කිව්වා.
බේරුවල. බදනාගොඩගම,පදිංචි34හැවරි දි, රියදුරෙක්‍ වන සමරසිංහගේසුගත්පුෂ්පකුමාර,විවාහක,දෙදරු පියෙකි.තමාව නීති විරෝධි ලෙසට අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීඹ විස්තර කරන්නේ මෙසේය.

මා56-5246දරනටොයෝටාවර්ගයේවෑන්රථයේරියදුරුවශයෙන්සේවයකරමි. එමවෑන්රථයකුලියටයොදවාඇතිඑකකි.2010. 11. 01වනදිනදහවල්11.00පමණබේරුවලපොලිසියේඅපරාධඅංශයේඋපපොලිස්පරීකෂකඋදයංගපැමිණ,රත්නපුරයටහයර්එකක්යන්නපලූවන්දකියාඇසුවා. මමපුලූවන්කිව්වා. ගානකීයදකියාඇහුවා.මමසාමාන්ගානරු: 6500/}ක්වෙනවා,පොලිසියේනිසාරු: 5500/}ක්දෙන්නකිව්වා. එවිටඔහුවෑන්රථයටනැග්ගා.
ඔහුමටපොලිසියටයන්කිව්වා. මමවාහනයපොලිසියටගෙනගියා.ස්ථානාධිපතිනිළනිවසඉදිරිපිටටගෙනියන්නකිව්වා.එහිනැවැත්වූවහාමඔහුබැස,ඉදිරිපසදොරඇරමාවඇදලාගත්තා.එතනමබිත්තියටමාවහේත්තුකරමූණටඅතින්දෙකක්ඇන්නා.
"ලාරාහිරෙන්පැන්නාටපස්සේ,උඹලාරාත්එක්කහොරකම්කරලාතියෙනවා"කියාමාවටීෂර්ට්එකෙන්අල්ලාගෙනපොලිසියේඋඩතට්ටුවටගෙනගියා.
එහිඇඳන්තිබුනා "ටීෂර්ට්එකගලවපන්"කියා,ඇඳකටදමාඋඩුඅතටනිදාසිටිනසේතැබුවා.අත්දෙකපිටුපසටකරගැටගසා,තුවායකින්ඇස්දෙකගැටගැසුවා. එතනසිටියකෙනෙකුටකිව්වා"මූවමරලාදාමු, නැත්තම්බෝම්බයක්දාමු"කියා."මටමරන්නත්පුලූවන්,මගේඅතින්දහපහලොස්දෙනෙක්මැරිලත්තියෙනවා"කිව්වා.
ඉන්පසුඅතින්පහරවල්කිහිපයක්ගැහුවා.මාවදාලාතිබුනඇඳයකඩඇඳක්. එයටදමාතිබුනේඉරුණකොහුමෙට්ටයක්.එමමෙට්ටයේහැමතැනමගොඩලිගොඩගිතිබුනා. රාත්රියේඇස්දෙකබැඳලාතිබුනතුවායඉවත්කලා. මුලූදවසමඑකමවිදිහටතිබ්බා. එමදවසේකන්නදුන්නේනැහැ.පසුවදාඋදේඅත්දෙකලිහා,ඇදේඋඩඅතටසිටියදී,එක්අතක්ඇඳටතියලාමාංචුදැම්මා.
උදේටකෑමදුන්නා. මාවබදාදා (3දා) සවස්වනතුරුගෙදරඅයටපෙන්නුවේනැහැ.අතරතුර,උපපොලිස්පරීකෂකඋදයංගවිවිධපුද්ගලයින්වගෙන්වාමාවපෙන්නුවා. ඔවුන්මෙයානෙවෙයිකියමින්ගියා. ආකාරයටදහදෙනෙක්විතරතුන්හතරපාරකටගෙන්වාමාවපෙන්නුවා.
බදාදා (03දින) රාත්රී8.00පමණ,ගෙදරඅයටපෙන්වන්නඋඩතට්ටුවේසිටපහලටගෙනාවා.ගෙනාවෙත්මාංචුපිටින්. ගෙදරින්ගෙනාබත්එකගන්නදුන්නා. කතාකරන්නදුන්නේනැහැ.
6වෙනිසෙනසුරාදාසවස4.00පමණමාවපහලටගෙනවිත්මාංචුගලවාකූඩුවටදැම්මා.7වනඉරිදාසවස5.30පමණවනතුරුකූඩුවේතියාගත්තා.
එදින (7දින) දහවල්12.30පමණ,අශ්වර්නැමැතිකොස්තාපල්වරයාමාගේශරීරයපරීකෂාකරපාදයකතිබනුකැළලක්බලාකොළයකමොනවදලිව්වා.එමෙන්මමානිතරගැවසෙනතැන්අසාඑමකොළයේමලියාගත්තා.
අවස්තාවේදීම.පො.ප. උදයංගමාගේනමලිපිනයඅසාපොතකමොනවදෝලියමින්සිටඑයබාගෙටනවත්වායන්නගියා. මාවනැවතකූඩුවටදැම්මා.
නැවතසවස4.30පමණමාවකූඩුවෙන්එළියටගෙන.පො..උදයංගවිසින්පෙරබාගෙටලියානිමකලපොතේමාකලින්කලරැකියාවන්පිළිබඳඇතුලූනොයෙක්විස්තරඅසාලියාගත්තා.එමපොතේතැන්හතරකමාගේකෙටිඅත්සන්ලබාගත්තා. ඔහුමොනවාලිව්වාදැයිමාදන්නේනැහැ.මටතේරුම්කරදුන්නේදනැහැ.
නැවතසවස5.30පමණමාවකූඩුවෙන්එළියටගත්තා. වනවිටමාගේබිරිඳපොලිසියටපැමිණසිටියා. රිසව්එකේසිටිපොලිස්නිළධාරිණියක්මොකක්හෝප්රකාශයකටමාගේබිරිඳගෙන්අත්සන්ගත්තා.පසුවඑමනිළධාරිණියකිව්වාඋසාවියේකැඳවීමක්ලැබුනාමඉදිරිපත්වන්නකියා.
මාපසුවදැනගත්තාමාගේබිරිඳසෙනසුරාදා (6දින) පොලිස්මූලස්ථානයටගොස්ඇතිබව.එහිදීඇයඉදිරිපිටමබේරුවලපොලිසියටදුරකථනයෙන්කතාකරලාතියෙනවා.
ඉන්පසුමාගේබිරිඳටපොලිසියටගොස්උ.පො.උදයංගවහමුවන්නකියාතිඛෙනවා.
මාගේබිරිඳදහවල්12.30පමණබේරුවලපොලිසියටපැමිණස්ථානාධිපතිහමුවීතිඛෙනවා.
ස්ථානාධීපතිමාගේබිරිඳගෙන්"උඹකොළඹගියාද" කියාඅසා - "උඹේමිනිහාටවරදක්දාලාවැලිකඩයවනවා"කියාතිඛෙනවා.
 06දිනරාත්රී7.30පමණමාගේබිරිඳමටකෑමගෙනවේලේ - .පො.පඋදයංගහමුවීතිඛෙනවා.ඔහුඅපිසලකපුනිසාදඔහොමකලේකියාඅසාතිඛෙනවා.
2010. 11. 01වනදිනදහවල්11.00කිසිඳුහේතුවක්නොදක්වාඅත්ඩංගුවටගෙන, 2010. 11. 07වනදිනසවස5.30දක්වානීතිවිරෝධීලෙසරඳවාගෙන,ශාරීරිකහාමානසිකවධහිංසාපැමිණවීම,අවමන්සහගතසැලිකලිවලටභානයකිරීමපිළිබඳවසුගත්පුෂ්පකුමාර

බේරුවලපොලිසියේඅපරාධඅංශයේඋපපොලිස්පරීකෂකඋදයංගටඑරෙහිවනීතිමයහාවිනායුනකූලපියවරගන්නාලෙසටමානවහිමිකම්කොමිෂන්සභාව, පොලිස්පති ඇතුලු වගකිවයුත්තන්ගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. .

No comments:

Post a Comment