Wednesday, September 3, 2014

ශුද්ධවු ගංගා නම් ගඟ සුද්ධ කරන්න වසර 200ක් යාවි.


මු`ථමනින්ම අපවිත‍්‍ර වී තිබෙන ගංගා නමි ගඟ පවිත‍්‍ර කිරිම පිළිබඳ ඉන්දීය රජයේ වැඩ පිළිවෙල ප‍්‍රතික්ෂේප කරමින් ඉහත ප‍්‍රකාශය කළේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ යයි.
කෙතරම් අපිරිසිඳු වුවත් මෙම ගංගාවේ නෑමට හින්දු බැතිමතුන් මැළි වන්නේ නැත. ඒ් අපවිත්‍රවුවත් ෙමහි නෑම මගින් අාත්මය පවිත්‍රවන නිසාය.
ගංගා නම් ගඟ පවිත‍්‍ර කිරිම අදාලව පවරා තිබු මහජන නඩුකරය ට අදාලව ඉන්දීය රජය ඉදිරිපත් කළ වැඩ පිළිවෙල නිලධාරින් ගේ එකක් බවත්, කඩදාසි වලට සිමාවුවක් ලෙසත් හැඳින්වු ශ්‍රේෂ්ඨාධිකරණය මහජනයා සම්බන්ධ කරගෙන පිළිගත හැකි වැඩ පිළිවෙලක් බවට පෙන්වන ලෙසටද නියම කළේය.
තම ජිවිත කාළය තුල ගංගා නම් ගඟ පවිත‍්‍රවනු දැකීමට නොහැකි වුවත් පිරිසිඳු ගඟක් අනාගත පරපුරට හිමි විය යුතු බව ප‍්‍රකාශ කළේය.

No comments:

Post a Comment