Wednesday, September 3, 2014
අසුචි ලෙවකෑම ප‍්‍රතික්ෂේප කළ තරුණිය ගේ නිරුවත් මළ සිරුර පසු දින හමුවේ.
බටහිර බෙංගාලයේ ”ගැමි උසාවියක්” අසුචි ලෙවකන ලෙසට කළ නියමය ප‍්‍රතික්ෂේප කළ තරුණිය ගේ නිරුවත් මළ සිරුර පසු දින දුම්රිය මාර්ගයක් අසල තිබි හමුවිය.
තම පියාට මෙම ගැමි උසාවියයේ දෙන ලද නයමක් අනුව ගම්මු පිරිසක් එක්ව කරන ලද පහරදීමට විරුද්ධ වීම නිසා ඇයට අසුචි ලෙව කන ලෙසට නියම කළේය. ඇය එය ප‍්‍රතික්ෂේප කිරිම මරා දැමීමට හේතු විය.
මෙම ගැමි උසාවිය බටහිර බෙංගාලයේ පාලක ට‍්‍රයිමෝලි කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රාදේශිය මංත‍්‍රිවරියක ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වනු ලැබුවකි.
ඉන්දියාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල රටේ සාමාන්‍ය නීතියට සමාන්තරව ගමේ ”ජේෂ්ඨයින්” යයි කියා ගන්නා පිරිස් එකතු වි ගැමි උසාවි පවත්වා තම විරුද්ධවාදින්ට දඬුවම් පැමිණවීම් සිදුකරනු ලබයි.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...

No comments:
Post a Comment