Saturday, September 6, 2014

දුෂණ චොදනාවට සිරදඬුවම් විඳින ලද පස්දෙනාට වන්දිය ඩොලර් මිලියන 41ක්.


සුදු ජාතික තරුණියක් උදයේ ව්‍යායාම කරමින් සිටියදි දුෂණය කරන ලද බවට චොදනා ලැබ සිර දඬුවම් විඳින ලද ක`ථ ජාතික බාලවයස්කරුවන් පස් දෙනා එම අපරාධය නොකල බවට වසර 13කට පසුව ඔප්පු විය.
1989දි මෙම අපරාධය කළ බවට චොදනා ලැබු එම කණ්ඩායමේ වැඩිමලාවු එවකට 16 හැවරිදි කොරේට ඩොලර් මිලියන 12ක් හිමිවාය.
සිද්ධියවු සැනින් අවට සිටි ක`ථ ජාතික තරුණයින් අල්ලා වධදි පාපොචාරණ ලබාගෙන ඔවුන් වරදකරුවන් බවට පත්කිමට නිව්යොර්ක් පොලීසිය හා නඩුපවරන්නා ක‍්‍රියා කළේය. 
2002දි ස්ත‍්‍රි දුෂණ ගණනාවක් හා මිනිමැරුම් ගණනාවක් කළ මයිටාස් රේ නැමැත්තා ගේ ප‍්‍රකාශයක් මත කරන ලද ඩි.එන්.එ් පරික්ෂණ වලින් පසුව ඉහත තරුණයින් නිෙදාස් කොට නිදහස් කර, වන්දි පිරිනැමිට පියවර ගන්නා ලදි.

No comments:

Post a Comment