Thursday, February 5, 2015

සෞඛ්‍යය සම්පන්න ජාතියක් ගොඩ නැගීම සඳහා සිනි අඩංගු පැණි හා පලතුරු බීම වල බදු වැඩි කරනු.


විවිධ බුබු`ථ නගින පැණි බීම හා විවිධ නම් වලින් වෙළඳ පොළේ අලෙවි වන පලතුරු බීම නිපදවීම සඳහා යොදා ගන්නා සිනි වර්ග නිසා දත් දිරා යෑම, දිය වැඩියාව හාතර බාරුව ට ප‍්‍රධාන හේතුව බව සොයාගෙන තිබේ.
සිනි අඩංගු පැණි හා පලතුරු බීම පානය අධෛර්ය කිරිම සඳහා, එම බීම වර්ග සඳහා අධික බද්ධක් අය කළ යුතුය. මේ පිළිබඳව වත්මන් රජයේ අවධානය යොමු විය යුතුයි. එ් සඳහා සිවිල් සංවිධාන උද්ඝෝෂණය කළ යුතුයි.
දැනටමත් ඇමෙරිකාව ප‍්‍රමුඛ රටවල් ගනනාවක් මෙම බදු අයකිරිම සිදු කරනු ලබන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

1 comment:

  1. අවුරුදු 10 කාලයකට සීනි මිළ 500%න් ඉහල දමණු, වකුගඩු උපද්‍රව මෙරටින් තුරන් වේවි.

    ReplyDelete