Tuesday, May 14, 2013

NO LIMIT ඒපා No

 
මෙම ජයා රුපයෙන් දිස්වනනේ මෙම මස 11 විවෘත කරන ලද පානදුර NO LIMIT සුපිරි වෙළඳ සැලයි.
විවෘත කිරිමට දින කිහිපයකට පෙර පානදුර නගරයේ තාප්ප පුරා  NO LIMIT අපට එපා යන පාඨ ඇඳ තිබින. පත‍්‍රිකාද බෙදාහරින ලදි. එ් මගින් විශාල ප‍්‍රචාරයක්  NO LIMIT සාප්පුවට නොමිළයේම ලබා දෙන ලදි. බොදු බලයින්ගේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරමින් මේ වන විට එය වෙත පිරිස් භේදයකින් තොරව ඇදි එන්නේ අලූත් අවුරුද්දෙන් පසුවය.

No comments:

Post a Comment