Monday, February 10, 2014

ජිවිතයක් බේරා ගන්න ඉස්ලාම් ආගම හරස් වෙයි.


සව්වුදි අරාබියේ ගැහැණු ළමන්ට පමණක් සිමාවු ‘‘කිං සවුඞ්’’ සරසවියේ ඉගෙනුම ලැබු හෘදයා බාධයකින් පෙළුනු  ශිෂ්‍යාවක් දේසන වලට සහභාගි වෙමින් සිටියදි හදිසියේ රෝගතුර විය. සරසවියේ ප‍්‍රථමාධාර එකකයට පිහිට වීමට බැරි තරමට ම ඇය ගේ තත්වය බරපතල විය.
එම නිසා හෘදය රෝග විශේෂඥ පරිපූරක වෛද්‍යවරු කැඳවිය. එම පිරිස රැගත් ගිලන් රථයට සසරවි භුමියට ඇතුලූ වීමට පාලකයෝ ඉඩ දුන්නේ නැත. අන්තවාදී ඉස්ලාමීය නීතිය යටතේ රට කරවන සව්වුදි අරාබියේ ගැහැණු ළමුන්ට පමණක්වු මෙම සරසවියට පිරිමි පු`ථටක්වත් ඇතුලූ වීම තහනම් විය.
ගිලන්රථයේ පැමිණි විශේෂඥ පරිපුරක වෛදවරු සියල්ලම පිරිමි විය. රෝගී ශිෂ්‍යාවට වඩා සසරවි පාලකයින්ට ඉස්ලාමීය නීතිය ලොකු විය. ප‍්‍රතිකාර නොලැබීමේ හේතුවෙන් සරසවි සිසුවියට දෙවියන් ලඟට යෑමට සිදු විය.
අන්තවාදී ඉස්ලාමීය නීති යටතේ පාලනය ගෙන යන සව්වුදි අරාබියේ සියලූම පාසල්සරසවි අමිශ‍්‍ර එවා වෙන අතරහෝටල් වල පවා ගැහුණු සමග එන පිරිමින් සඳහා වෙන් කරන ලද ප‍්‍රදේශ තිබෙන අතර එවාට මොනම හේතුවක් නිසාවත් තනි පිරිමියෙකුට ඇතුලූ වීමට ඉඩ දෙනු නො ලැබේ.
මෙම අන්තවාදි පිළිවෙත් නිසා 2002 වසරේදි මේකා නුවර ගැහැණු පාසලක ඇති වු ගින්නකින් ශිෂ්‍යාවන් 15කු දැවී පිළිස්සි මිය ගියේදැරිය්නගේ ජිවිත වලට වඩා ඉස්ලාම් ආගමික ඉගැන්වීම් රැකීම නිසාය.
මෙම පාසල ගිනිගෙන දැවෙන විට එළියට දිව ආ පරදාවා නැති ලමුන්ව යලි පාසල තුලට එ රට ඉස්ලාමීය පොලීසිය එලවා දැමිම නිසා එම ශිෂ්‍යාවන් ගින්නෙන් දැවී දෙවියන් ලඟට ගියේය.  
සරසවි සිසුවියගේ දෙමාපියන් මේ පිළිබඳ විරෝධය පළකර ඇති අතරඅන්තර් ජාලය හරහා සව්වුදි ජාතිකයින් සිය විරෝධය පළ කර ඇත. මෙම විරෝධය හමුවේ සරසවි සිසුවියට ප‍්‍රතිකාර ලබා දීම ප‍්‍රමාද නෙකල බවට ප‍්‍රකාශයක් සරසවිය මගින් නිකුත් කර ලැබීය.මෙම අකල් මරණය පසුගිය බදදා සිදුවු බව වර්තාව්.

No comments:

Post a Comment