Friday, July 12, 2013

මුස්ලිම් කාරයෝ ඇවිත් ගෙවල් ගිණි තියලා ගියොත් අපි වගකියන්නේ නෑ - කිරිඇල්ල පොලිසිය.



2013.07.02 දින ගවමස් කඩකාරයෙකුවූ ගවුස් නැමැත්තට හා ඔහුගේ ගෝලයින්ට පහරදී, යතුරුපැදියකට ගිණි තබා - එළදෙනුන් දෙදෙනෙකු නිදහස් කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින කිරිඇල්ල පොලිසිය - සිද්ධිය වූ ස්ථානය අවට නිවැසියන්ව හමුවීමට ගොස්, සිද්ධියට සම්බන්ධවූවන් හෙළිකරන ලෙසට තර්ජණාත්මකව ඉල්ලමින්, එසේ නොකලොත් මුස්ලිම්වරු ඇවිත් ගෙවල් ගිණි තියා යනු ඇතැතුයිද, එහෙම වුනොත් පොලිසි වගකියන්නේ නැතැයිද ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට ලිඛිතව පැමිණිලි කරන කිරිඇල්ලේ ඒ.ඒ.රේණුකා මල්කාන්ති මහත්මිය, කිරිඇල්ල පොලිසියේ නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසටද ඉල්ලා සිටී.

No comments:

Post a Comment