Saturday, May 24, 2014

අභ්‍යවකාශ චාරිකාවක් ඩොලර් මිලියන 50 කි.


රුසියාව විසින් අභ්‍යවකාශ ගත කර තිබෙන, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සති දෙකක චාරිකාවක් සඳහා වන මුදල ඩොලර් මිලියන 50 කි.
රුසියානු එර්නජියර් රොකට් එකකින් හා සොයුස් අභ්‍යවකාශ යානයෙන් මෙම චාරිකාව සිදු කරනු ඇත. ලොව ප්‍රථම අභ්‍යවකාශ සංචාරකයා ලෙසට වාර්තාගත වූයේ, කෝටිපතියෙකු වූ ඇමෙරිකානු ජාතික ඩෙනිස් ටිටෝය.
2001 වසරේ සොයුස් අභ්‍යවකාශ යානයෙන්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගමන් කළ ඔහු දින 08 ක් එහි ගත කළේය.
මේ අතර, රුසියානු අභ්‍යවකාශ විද්‍යාඥයින් 2030 වසර වන විට හඳ මත රුසියානු කොලනියක් ඇති කිරීමට බලාපොරොත්තු වේ.


No comments:

Post a Comment