Thursday, May 15, 2014
මැක්ඩොනල්ඩ් සේවකයෝ වැඩි පඩි ඉල්ලති
ලොව පුරා පැතිර පවතින මැක්ඩොනල්ඩ් ක්ෂණික ආහාර අවන්හල් සේවකයෝ මෙම මස 15දින වැඩ වර්ජනය කරමින් පැයක වැටුප ඇමෙරිකිනු ඩොලර් 7.25සිට ඇමෙරිකානු ඩොලර් 15 දක්වා වැඩ්කරන ලෙසට ඉල්ලා සිටියේ්ය. ටෝකියෝ නුවර මැක්ඩොනල්ඩ් සේවක වැඩ වර්ජනය දැක්වෙන විඩියෝව.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
(no title)
නැති වෙලාවක් බලලා ගෙදරට පනිනවා. පොලීසියට එන්නත් එපා කියනවා. පිටතදී ගන්න එක වළක්වා දෙන්න පු`ඵවන් බව, තැරැව්කාරයෝ කියනවා.
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
විනිසුරු දියණිය වහාම පාසලට ඇතුලත් කරනු!!! ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
No comments:
Post a Comment