ෙදාන් කමල් නම් වු තම සැමියා ට ක`ඵතර බන්ධනාගාරයේදී රැුඳවියන් හා නියාමකවරු දරුණු ලෙස පහරදී ඇති බව ප‍්‍රකාශ කරන දෙරු මවක් වන තරංගි ජීවන්ති, ඔහුට නියාමකවරු පහරදී ඇත්තේ කාර්යාලය තුලදී බවද කියා සිටී.
එම පහරදිමෙන් සිදුව ඇති තුවාල ට ප‍්‍රතිකාර ලබාදි නොමැති බවද, 2014.07.09 වන දින සිදුවු මෙම පහරදි මෙන් පසුව මානසික රෝගීන් සමග ඔහුව තබා තිබෙන බව ද ඈ කියා සිටි.
හෙරොයින් සම්බන්ධ චෝදනා මත, 2010 සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටීන තම සැමියාට, ක`ඵතර බන්ධණාගාරයේ සිටින ගල්කිස්ස හා දෙහිවල ප‍්‍රදේශයේ රැුඳෙවියන්ගෙන් තර්ජණ තිබෙන බවද එ් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට කරුණු දැක්වූවද ඵලක් නොවූ බව ඇය වැඩි දුරටත් ප‍්‍රකාශ කරයි.
මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිතව ඉල්ලීමක් කරන, තරංගි ජීවන්ති, දැනට ක`ඵතර බන්ධනාගාරයේ සිටින තමා සැමියාව, කොමිෂම මගින් පරීක්ෂාවට ලක්කර, ඔහුගෙන් තොරතුරු ලබාගන්නා ලෙසට ද, කිසිඳු ආරක්ෂාවක් නොමැති ක`ඵතර බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට සැමියාව නොපමවා මාරු කිරීමට පියවර ගන්නා ලෙසට ද ඉල්ලා සිටී.
.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...
No comments:
Post a Comment