Sunday, July 6, 2014

දූෂණ හා වංචා චෝදනා මත හිටපු ප්‍රංශ ජනාධිපති අත්අඩංගුවට



හිටපු ප්‍රංශ ජනාධීපති සාකෝස්කි ට එරෙහිව, ප්‍රංශ නඩුපවරන්නා විසින් දූෂණ හා වංචා පිළීබද චෝදනාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශණ කිරිම ආරම්භ කර තිබේ.

සාකෝස්කි එරට ජනාධිපති වශයෙන් සිටි කාලයේදි කරන ලද දූෂණ හා වංචා අතර, ලිබියාවේ හිටපු නායක ගඩාපිගෙන් මැතිවරණ සදහා මුදල් ලබා ගැනිමද වේ.

ප්‍රංශ නිතියට අනුව, ජනාධීපතිවරයෙකුට හිමිවන, විචර්මුක්තිය හෙවත් දඩුවම් වලට යටත් කිරිමට ඇති නොහැකියාව, නිල කාලය අවසන් විමත් සමග, අවසන් වේ.

පසුගියදා අත්අඩංගුවට ගත් සාසොස්කිව එරට පොලිසිය පැය 18කට වැඩි කාලයක් රදවාගෙන ප්‍රශණ කර ඇත.


59  හැවිරිදි සාසොස්කි, ජනාධිපති මැතිවරණයෙන් පරාජයට පත් විය. මේ අතර ඔහුගේ නීතිඥ වරයාවද ප්‍රශ්ණ කිරීම්වලට භාජණය කර තිබේ. 

No comments:

Post a Comment