Sunday, July 6, 2014

රාමදාන් උපවාසය විනය තහනම් කරයි.

මෙම මස 28 වන දින සිට ආරම්භ වන මුසිල්ම් ආගමිකයින්ගේ රාමදාන් උත්සාවය හා අදාල උපවාස තහනම් කිරිමට චිනය පියවර ගෙන තිබේ.

රාමදාන් කාලයේ උපවාස පැවැත්විම, චිනය විසින් තහනම් කල පළමු අවස්ථාවද මෙය නොවේ.
මෙම තහනමට අනුව, කිසිදු පාසලක, රජයේ ආයතනයක උපවාස කල නොහැක. උපවාස ළමුන්ගේ වර්ධණයට අහිතකර බවද පෙන්වාදී තිබේ.

පාලක කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින්ටද මෙම තහනම බල පවැත්වෙන බව ප්‍රකා වේ.

ආගම හා රාජ්‍ය වෙන්විය යුතු බවට චීන රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ගෙන ඇති මෙම තිරණය නිසා දැනටමත් ගැටුම් පවතින චිනයේ මුස්ලිම්වරු බහුතරයක් ජිවත් වන භිජියං ප්‍රාන්තවල උණූසුම් වාතාවරණයක් ඇතිවිමට ඉඩ ඇති බව වාර්තාවේ.



No comments:

Post a Comment