Tuesday, September 19, 2023
නැති වෙලාවක් බලලා ගෙදරට පනිනවා. පොලීසියට එන්නත් එපා කියනවා. පිටතදී ගන්න එක වළක්වා දෙන්න පු`ඵවන් බව, තැරැව්කාරයෝ කියනවා.
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ අංශයේ ස්ථානාධිපති චාමර නලිධාරියා, තමා ගැන විපරම් කර, නිවැසියන්ට, නින්දා අපහාස කර, තර්ජනය කර ගොස් තිබෙන බව ප්රිකාශ කර, තර්ජනය කර ගොස් තිබෙන බව ප්රාකාශ කර සිටී.
ඒ අතර, පොලීසිය හා සමීප සම්බන්ධකම් ඇති පුද්ගලයෙක්, පොලීසිය කරන්නට යන දේ නතර කර දෙන්නට, කප්පමක් අවශ්යමය බව කියයා ඇත.
තමාට, නිල දැණුම් දීමක් කරන්නේ නම් ඕනෑම විටක පොලීසියට පැමිණීමට සූදානම් බව, අලි, චාමර නිලධාරියාට දැන්වූ විට, පොලීසියට නොපැමිණෙන ලෙස දන්වා ඇත. එමෙන්ම ඔහුව, පොලීසියට අවශ්යටය තැනදී, අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර තිබේ.
වැලිපැන්න පොලිස් බල ප්රතදේශය තුළ, නීති විරෝධී වල්ලපට්ටා ජාවාරම, නීති විරෝධී මත්පැන් ජාවාරම මෙන්ම, හොර හරක් ජාවාරම සංවිධානාත්මකව සිදුවන බවත්, එයට පොලීසිය අනුග්රතහය දක්වන බවත්, ප්ර දේශ වාසීන් අතර පවතින මතය ගැනද අලි, සිහිපත් කර තිබේ.
Subscribe to:
Post Comments (Atom)
-
කොට්ටාව පොලීසියේ, ප්‍රජා පොලිස් එකකයේ, ස්ථානාධිපති සිසිර හා එම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපතිව සිටි, උපාලි යන පොලිස් නිලධාරීන් දෙදෙනාට, එරෙහි...
-
2001 මහ මැතිවරණයේදී, ගලහ වත්තේ, ඡන්ද පොළට 13 කු සමග පැනපු, එවක, මධ්‍යම පළාත් මහ ඇමති මහින්ද අබේකෝන්, ඡන්ද පත්‍රිකා පැහැරගෙන, ඡුන්ද පෙට්ටි...
-
සමරිසි සැකකරුට කොච්චි මිරිස් ප්රරතිකර්මය ලබාදී රිමාන්ඩ් කරවයි! තිස් හැවිරිදි අවිවාහිකයෙක්. කුලී වැඩ කර ජීවත් වන මොහුගේ විනෝදාංශය ප...
No comments:
Post a Comment