Tuesday, September 19, 2023
නැති වෙලාවක් බලලා ගෙදරට පනිනවා. පොලීසියට එන්නත් එපා කියනවා. පිටතදී ගන්න එක වළක්වා දෙන්න පු`ඵවන් බව, තැරැව්කාරයෝ කියනවා.
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ අංශයේ ස්ථානාධිපති චාමර නලිධාරියා, තමා ගැන විපරම් කර, නිවැසියන්ට, නින්දා අපහාස කර, තර්ජනය කර ගොස් තිබෙන බව ප්රිකාශ කර, තර්ජනය කර ගොස් තිබෙන බව ප්රාකාශ කර සිටී.
ඒ අතර, පොලීසිය හා සමීප සම්බන්ධකම් ඇති පුද්ගලයෙක්, පොලීසිය කරන්නට යන දේ නතර කර දෙන්නට, කප්පමක් අවශ්‍යමය බව කියයා ඇත.
තමාට, නිල දැණුම් දීමක් කරන්නේ නම් ඕනෑම විටක පොලීසියට පැමිණීමට සූදානම් බව, අලි, චාමර නිලධාරියාට දැන්වූ විට, පොලීසියට නොපැමිණෙන ලෙස දන්වා ඇත. එමෙන්ම ඔහුව, පොලීසියට අවශ්යටය තැනදී, අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර තිබේ.
වැලිපැන්න පොලිස් බල ප්රතදේශය තුළ, නීති විරෝධී වල්ලපට්ටා ජාවාරම, නීති විරෝධී මත්පැන් ජාවාරම මෙන්ම, හොර හරක් ජාවාරම සංවිධානාත්මකව සිදුවන බවත්, එයට පොලීසිය අනුග්රතහය දක්වන බවත්, ප්‍ර දේශ වාසීන් අතර පවතින මතය ගැනද අලි, සිහිපත් කර තිබේ.
Subscribe to:
Post Comments (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
මොරටුව පොලීසීය විසින් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩු දමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රජයට ගෙවීමට නියම ...
No comments:
Post a Comment