Showing posts with label dinamina. Show all posts
Showing posts with label dinamina. Show all posts

Friday, March 10, 2023

ලීසින් මාෆියාව ඒක්ව හොර ඔප්පු ලියයි..............

 අල්ලස් හා දුෂණ චොදනා විමර්ෂණ කොමිෂන් සභාව, ශාන්ත මහතාට දැනුම් දි ඇත්තේ ඔහු විසින් එම කොමිෂමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් බාරගෙනය.

 ශාන්ත මහතා ඩිමෝ ලොක්කා ලොරියක් කල් බදු ක‍්‍රමයට ගන්න, රු: ලක්‍ෂ 08ක් කල්තොට ෆිනෑන්ස් සමාගමට ගෙවීමට, ලක්‍ෂ 20ක් වටිනා ගේ හා ඉඩම ලක්‍ෂ 08කට, එම සමාගමටම උකස් තියන්නට කැමැත්ත දුන්නේය. උකස් ඔප්පුව ලියන්නට සමාගම බාර දුනනේ නීතිඥ හා නෙතාරිස් දමයන්ති තබෲ නැමැතියටය.

 ලොරිය ගන්න තදියමේ සිටි ශාන්ත මහතාගේන් ‘‘හිස් කොළ වලට’’ අත්සන් ගත් මෙම නීතිඥ හා නෙතාරිස් දමයන්ති තබෲ, යන්න ගියේ සියල්ල සම්පුර්ණ බව කියමිණි.

 ඩිමෝ ලොක්කා ලොරිය අරන් ගෙදර ගියේ සිහින සැබෑ කර ගන්නටය. ශාන්තට, ‘‘උකස’’, සින්නක්කරයක් වශයෙන් කල්තොට ෆිනෑන්ස් සමාගමට ලියා ඇති බව දැන ගත්තේ, ගෙයත් ඉඩමත් බාර දී, පාරට බහින්න යයි කියන එන්තරවාසිය ලැබිමෙන් පසුවය.

 පානදුරයේ, ලක්‍ෂ 20කට වැඩි වටිනාමක් ඇති ගේ හා ඉඩම, ‘‘හිස් කොළ වලට’’ අත්සන් ගෙන, සින්නකරයක් වශයෙන් ලියපු, නීතිඥ හා නෙතාරිස් දමයන්ති තබෲ, වංචා කර ඇත්තේ තමන්ට පමණක් නොවන බව පෙනවා දෙන ශාන්ත මහතා, එ මගින් ඇය, රජයට හිමිවිය යුතු බදු මුද් වංචාකර ඇති අතර මැය, නීතිඥ හා නෙතාරිස් වරියක් වශයෙන් වෘතීය ආචාර ධර්ම කෙළසා ඇති බවත් ප‍්‍රකාශ කරයි.

Tuesday, March 27, 2012

දිණමින නලූ බට්ටාගේ ප‍්‍රහාරයෙන් රාත‍්‍රී කතෘ රෝහලේ


ධ්‍යවේදීන් මෙන්ම කලාකරුවෝ අද වැහි වැහැලාය. මේ මාධ්‍යකරුවන්ද, බොහෝ දෙනෙකුට නැත්තේ ආත්ම ගරුත්වය , මානව වාදී කම.


හීරලූවන් හා සමාන පිරිසකි - මාධ්‍යවේදීන් - කලාකරුවන්.


මෙයට හො`දම නිදසුන මෙම මස 22 දින ලේක්හවුසියේ, දිණමින කතෘ මණ්ඩලයෙන් වාර්තා විය.


ප‍්‍රබුද්ධි රණසිංහ 


ප‍්‍රබුද්ධි රණසිංහ  -  දිණමින රාත‍්‍රී කතෘය. ගාමිනී ජයලත් සම කතෘය. එයට අමතරව මොහු චිත‍්‍රපට ටෙලි නාට්‍ය වල සු`ඵ චරිත වලට පෙනී සිටින්නෙකි.
ගාමිනී ජයලත්


පත‍්‍රයේ සම කතෘ හා පාට්ටයිම් කර පැමිණි ජයලත් ප‍්‍රබුද්ධි මහතාට පහර දී -  ලේක් හවුස් ගොඩනැගිල්ල තුළින් පහළට ඇද දමා ඇත. මේ වන විට ප‍්‍රබුද්ධි ජාතික රෝහලේ 15 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින සිටී.

මෙයින් පැහැදිලි කරන්නේ කුමක්ද ? 
අද ආණ්ඩුවේ ගැත්තන්ගේ ක‍්‍රියා කලාපයයි. සියලූ වර්ගයේ මහජන නියෝජිතයින්, ආණ්ඩුවේ සේවකයින්, චන්ඞීන් -  මැරයින්ය. ජාවාරම් කරුවන්ය.

ඔවුන් තමාට වඩා වැඩි බලයක් ඇති අයට බැල මෙහෙවර කම් කරන අතර, බලයෙන් අඩු අය නින්දාවට පත් කරයි. පහර දෙයි.

ප‍්‍රබුද්ධිට පහරක් ගැසුවොත් ඔහු ආපසු පහර ගසන්නෙක් නොවන බව දැන ගත් මේ මාධ්‍යවේදී නඵවා ලේක්හවුසියේ එදා සිටි සියඵ දෙනා ඉදිරිපිට පහර දී කාර්යාලයෙන් එලියට ඇද දැමීමට තරම්, නරුමයන් විය.

මෙවන් පුද්ගලයයින් ජනතාව මර්ධනයට එක් විම, පුදුමයට හේතුවක් නොවේ.

ප‍්‍රබුද්ධි රණසිංහ, රාජ්‍ය කඩා වැටීම ගැන ජන මතයක් ගොඩනගන්නට උත්සහ ගත් අයෙකි.නිර්මාණශීලී පුද්ගලයන් අතර කෙනෙකි.

එවන් පුද්ගලයින්ට, පාක්සිකයන් වුවත් පැවැත්මක් නැත. අද අවශ්‍ය වන්නේ මැරයින්ය. ගැත්තන්ය. නිවටයින්ය. මාධ්‍යකරුවන් හෝ කලාකරුවන් නොවේ.