Showing posts with label news. Show all posts
Showing posts with label news. Show all posts
Wednesday, April 5, 2023
Friday, June 26, 2020
Tuesday, March 27, 2012
දිණමින නලූ බට්ටාගේ ප‍්‍රහාරයෙන් රාත‍්‍රී කතෘ රෝහලේ
ධ්‍යවේදීන් මෙන්ම කලාකරුවෝ අද වැහි වැහැලාය. මේ මාධ්‍යකරුවන්ද, බොහෝ දෙනෙකුට නැත්තේ ආත්ම ගරුත්වය , මානව වාදී කම.
හීරලූවන් හා සමාන පිරිසකි - මාධ්‍යවේදීන් - කලාකරුවන්.
මෙයට හො`දම නිදසුන මෙම මස 22 දින ලේක්හවුසියේ, දිණමින කතෘ මණ්ඩලයෙන් වාර්තා විය.
![]() |
| ප‍්‍රබුද්ධි රණසිංහ |
ප‍්‍රබුද්ධි රණසිංහ - දිණමින රාත‍්‍රී කතෘය. ගාමිනී ජයලත් සම කතෘය. එයට අමතරව මොහු චිත‍්‍රපට ටෙලි නාට්‍ය වල සු`ඵ චරිත වලට පෙනී සිටින්නෙකි.
![]() |
| ගාමිනී ජයලත් |
පත‍්‍රයේ සම කතෘ හා පාට්ටයිම් කර පැමිණි ජයලත් ප‍්‍රබුද්ධි මහතාට පහර දී - ලේක් හවුස් ගොඩනැගිල්ල තුළින් පහළට ඇද දමා ඇත. මේ වන විට ප‍්‍රබුද්ධි ජාතික රෝහලේ 15 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින සිටී.
මෙයින් පැහැදිලි කරන්නේ කුමක්ද ?
අද ආණ්ඩුවේ ගැත්තන්ගේ ක‍්‍රියා කලාපයයි. සියලූ වර්ගයේ මහජන නියෝජිතයින්, ආණ්ඩුවේ සේවකයින්, චන්ඞීන් - මැරයින්ය. ජාවාරම් කරුවන්ය.
ඔවුන් තමාට වඩා වැඩි බලයක් ඇති අයට බැල මෙහෙවර කම් කරන අතර, බලයෙන් අඩු අය නින්දාවට පත් කරයි. පහර දෙයි.
ප‍්‍රබුද්ධිට පහරක් ගැසුවොත් ඔහු ආපසු පහර ගසන්නෙක් නොවන බව දැන ගත් මේ මාධ්‍යවේදී නඵවා ලේක්හවුසියේ එදා සිටි සියඵ දෙනා ඉදිරිපිට පහර දී කාර්යාලයෙන් එලියට ඇද දැමීමට තරම්, නරුමයන් විය.
මෙවන් පුද්ගලයයින් ජනතාව මර්ධනයට එක් විම, පුදුමයට හේතුවක් නොවේ.
ප‍්‍රබුද්ධි රණසිංහ, රාජ්‍ය කඩා වැටීම ගැන ජන මතයක් ගොඩනගන්නට උත්සහ ගත් අයෙකි.නිර්මාණශීලී පුද්ගලයන් අතර කෙනෙකි.
එවන් පුද්ගලයින්ට, පාක්සිකයන් වුවත් පැවැත්මක් නැත. අද අවශ්‍ය වන්නේ මැරයින්ය. ගැත්තන්ය. නිවටයින්ය. මාධ්‍යකරුවන් හෝ කලාකරුවන් නොවේ.
Subscribe to:
Posts (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...



