Sunday, December 29, 2013

අයියාව මරපු විදියට මරනවා, හයිකොට් දනවා කියමින් තිත්ත කුණුහරප කියමින් නීති විරෝධී අත්අඩංගුවට ගෙන වැරදිමකින් ගෙනාවේ කියා මුදාහැරියා.

2013.12.25 නත්තල් දිනයේ, දහවල් 11.00 ට පමණ, සැමියා සමග, මව බැලීම සඳහා මෙරටුව, මෝදර මවගේ නිවසට ගිය ප‍්‍රියන්ති පිරිස් මහත්මියව අත් අඩංගුවට ගත් මෝදර පොලීසියේ නීති විරෝධි ක‍්‍රියා කලාපය පිළිබ1දව නීතිමය පියවර ගන්නා ලෙසට වගකිව යුත්තන් ගෙන් ඉල්ලා සිටි.
 
32 හැවරිදි ඇය පදිකවේදිකාවේ වෙළදාම් කරන්නේ තවත් හත් අට දෙනෙකුට රැුකියාද සපයමින්ය. ඇය පොලිස්පති හා මානව හිමිකම් කොමිසමට කරන ලද ලිඛිත පැමිණිල්ලේ මෙසේ ස`දහන්වේ.
 
‘‘ 2013.12.25 නත්තල් දිනයේ, දහවල් 11.00 ට මා, සැමියා සමග, මව බැලීම සඳහා, ඇය පදිංචි  මෝදර, නිවසට පැමිණියා. අපි එසේ නිවසේ සිටන විට, මොරටුව, මෝදර පොලීසියේ, හතර දෙනෙකු පැමිණියා. ග‍්‍රාමාරක්ෂක අත ගිනි අවියක් තිබූ අතර, අනෙක් තිදෙනා අත විකට් පොලූ තිබුණා. ඔවුන් පැමිණියේ ජීප් රථයෙන්. දුටුවොත් අ`දුනා ගැනීමට හැකි බව ප‍්‍රකාශ කරමි.
 
ජීප් රථය පදවාගෙන ආ නිලධාරියා අපෙන් විමසුවා ”බොටා - චන්ඩියා” ඉන්නවාදැයි කියා.”බොටා - චන්ඩියා” යයි කිව්වේ මාගේ මල්ලීට.
 
මම, ඉදිරිපත්ව ඇයි මල්ලිව අහන්නේ කියා විමසුවා. ඔහු අසභ්‍ය වචන කියමින් ”ආ උඹව තමයි  ඕන” යයි කිව්වා. එතන සිටි තවත් නිලධාරියෙක් මාව තල්ලූ කරගෙන ගිහිල්ලා ජීප් එකට දැම්මා.
 
මාව ජීප් එකට දැම්මාට පස්සේ මම ඇහැව්වා මම කරපු වරද කුමක්ද කියා. එවිට ජිප් රථය පැදවු නිලධාරියා ප‍්‍රකාශකළා, උඹට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා කියා. ජීප් රථයේ යන ගමන් මටත්, පවුලේ උදවියටත් අසභ්‍ය වචන කියමින් බැන වැදුනා. මාගේ අයියා වන ලලිත් සුසන්තව මැරු ආකාරයට අනෙක් අයවත් මරනවා කිව්වා. මට ‘‘හයිකෝට් එකක්’’ දනවා කියා තර්ජනය කළා.
 
පොලීසිය තුළදීත් මට කුණුහරප කියමින්, බැන වැදුනා. කාරණය කිව්වේ නැහැ. ටික වේලාවකින්, මාගේ මවගේ නිවස අසල පදිංචි, සුධර්මා සහ ඇගේ පුතා වන ප‍්‍රියංකර නැමති අය පොලීසියට ආවා.
 
එ් අය මාව දැකපු ගමන් ඇහැව්වා ඇයි අක්කේ මෙහේ කියා. එවිට මම කිව්වා, මාව පොලීසියෙන් ගෙන ආවා කියලා. එ් අවස්ථාවේ දැන ගත්තා මාගේ මල්ලී වන සුමිත් හෙවත් බොටා සමග ඇතිකර ගත් බහින් බස් වීමකට සුධර්මා කරන ලද පැමිණිල්ලකට කියා.
 
ඔවුන් දෙන්නාම කිව්වා පැමිණිල්ලට මා සම්බන්ධ නෑ, මම ඉන්නේ මොරටුවේ කියා. 
 
එවිට මට අසභ්‍ය වචන කියමින්, මාගේ හැඳුනුම්පත රැුගෙන එය බලා, මගෙන් ප‍්‍රකාශයක් නෙගෙන වැරදීමක් කියා මට යන්න කිව්වා.
 
මා පසුව දැනගත්තා, මාගේ මල්ලී වන සුමිත් හෙවත් බොටා යන අය සමග, 2013.12.24 වන දින, සවස 3.30 ට පමණ ඇති වූ බහින්බස් වීමක් සම්බන්ධව සුධර්මා යන අය පැමිණිල්ලක් කර ඇති බව.
 
එමෙන්ම මා දැනගත්තා, 2013.12.24 වන දින සවස 3.00 ට පමණ, ඇතිවූ සිද්ධියට, 2013.12.25 දින සුධර්මා යන අය විසින් දහවල් 11.00 ට පමණ සිද්ධියට අදාලව දාන ලද පැමිණිල්ල මත බව.
 
 බහින්බස් වීමක් පමණක් වූ සිද්ධිය සම්බන්ධයෙන් පසු දින කරන ලද පැමිණිල්ල පදනම් කරගෙන, මාව නීතිවිරෝධීව අත්අඩංගුවට ගනු ලැබුවේ හා මාගේ සොහොයුරාව මේ ආකාරයට අත්අඩංගුවට ගනු ලැබීමට උත්සාහ ගන්නේ, 2011.10.02 වන දින, මෝදර පොලීසියේ නිලධාරියෙකුට යම් පිරිසක් විසින් පහර දී මරා දැමීම පිළිබඳව මාගේ පවුලේ සහෝදරයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන එක් අයෙක්ව මරා දමා, අනෙක් අයට බොරු චෝදනා දැමීම පිළිබඳව දැනට අධිකරණයේ පවතින නඩු වලට බලපෑම් කිරීමට. 
 
මා මෙවන් ප‍්‍රකාශයක් කරන්නේ, මා අත්අඩංගුවට ගත් වෙලාවේ සිට, ග‍්‍රාමාරක්ෂක හා තවත්  පොලිස් නිලධාරීයෙක් අසභ්‍ය වචනයෙන් බැන වැදීම සමග, අපි උඹලාට කරන්නේ, ”සුසන්තට” කරපු දේමයි පුන පුනා කියා සිටීම නිසාය. 
 
නිල බලය උපයෝගී කරගෙන අත්අඩංගුවට ගත් මාගේ සුසන්ත නැමති සොහොයුරා මර දමා, නිදැල්ලේ සිටීම, තහවුරු කර ගැනීමට බිය මානසිකත්වය ගොඩ නැගීමට මෙවැනි දේ කරන බවයි.
 
තවද මෙම පොලිස් නිලධාරීන් උඹේ ”මල්ලිව මැරුවේ” ”උඹේ අයියාව” මැරුවේ අපි කියමින් අප පවුලේ අයගේ මූණටම කරන ප‍්‍රකාශ මගින්, අපව දැඩි පීඩාවට පත්කරනු ලබන බවද ප‍්‍රකාශ කරමි.’’
 
ඇය ඉල්ලා සිටින්නේ, මේ ආකාරයට පදනම් විරහිතව අත්අඩංගුවට ගැනීම හා බොරු නඩු දැමීමට දරන උත්සාහය වලක්වන ලෙසටි. තවද මෙම නීති විරෝධි ක‍්‍රියාව සම්බන්ධයෙන් නීතිමය සහ විනයානුකුලව අදාල පොලිස් නිලධාරින්ට එරෙහිව ගන්නා ලෙසටද ඇය ඉල්ලා සිටි.

Friday, December 27, 2013

නැතිවූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන, ලබා ගන්නා ඩයලොග් සිම් කාඞ්පත් භාවිතා කරමින්, වංචා කිරිම හා අපරාධ සිදුකිරීම.

ජාතික හැඳුනුම්පතට ඔනැ තරම් සිම් දෙනවාලූ. බලන්නේ අංකය විතරයි. මුහුණ බලන්නේ නෑලූ.සුනිල් ශාන්ත තම ජාතික හැඳුම්පත නැතිවු බව පොලීසියට දැනුම් දුන්නේය.එ් 2013 මාර්තු මස 29 වනදාය. මාස තුනකට පසුව ඔහුව පොතුහැර පොලිසියට කැඳවා ප‍්‍රශ්ණ කර ප‍්‍රකාශයක් ගනනේ නැතිවු ජාතික හැඳුනුම් පත භාවිතා කර ලබා ගන්නා ලද ඩයලොග් සිම් පත් පාවිච්චි කරන ලද මුදල් වංචාවක් සම්බන්ධයෙනි. එ් හා අදාලව පොල්ගහවෙල  ම/උ - බී1702/13 යටතේ නඩු පවරා ඇත.

මෙම සිද්ධියෙන් පසුව, ඔහු පොතුහැර පොලිසියේ උපදෙස් පරිදි, පානදුර ඩයලොග් සමාගමේ ශාඛාවට ගොස් කරුණු දක්වා ලිපියක් දී, එම සිම් පත අවලංගු කරවන ලදි.2013.11.16 දින පානදුර දකුණ පොලිසිය, බිංගිරිය පොලිසියේ පණවුඩයක් ගෙනවිත් ඔහුට බාරදෙනවා. එම පණිවුඩයේන් කියන්නේ 2014.01.24 දින උදේ 9.00 ට අංක 238/ඊ/13 දරන නඩුවට හෙට්ටිපොල මහේස්ත‍්‍රාත් උසාවියේ පවතින පෙනී සිටින ලෙසට. එම පණිවුඩයට අදාල සිතාසියද, පානදුර පොලිසියෙන් ඇවිත් ඔහුට බාර දෙනවා. එහි සඳහන් වන්නේ - දුරකථනයෙන් බැණ තර්ජණය කිරීමක් සම්බන්ධයෙන් තමාට විරුද්ධව චෝදනාවක් තිබෙන බවයි.

2013.12.25 වන දින දවල් 12.00 ට පමණ සුදු පාට වෑන් රථයකින් ඔහු සොයා හත් දෙනෙක්     පැමිණෙනවා. එයින් 05කු පොලිසි නිලධාරීන්ය. අනෙක් දෙන්නා වෑන් රථයේ අයිතිකරුකරු හා සගයා. ඔවුන් පැමිණ ඇත්තේ, වෑන් රථයේ අයිතිකරුගෙන් මුදල් ගැනීමක් සම්බන්දයෙන් සුනිල් ශාන්තව අත් අඩංගුවට ගන්න. වෑන් රථයේ අයිතිකරු එ් වේලාවේම කියනවා මොහු නොවෙයි මුදල් ගත්තේ කියලා. තම ජාතික හැඳුනුම පත නැතිවීම පිලිබඳව සියලූ විස්තර ඔහු පොලිස් නිලධාරින්ට ඉදිරිපත් කරනවා. එසේ වුවත් සුනිල් ශාන්තව අත්අඩංගුවට ගන්නා පොලීසිය, කටඋත්තරයක් ගන්න තිබෙනවා යැයි කියම්න් මොරටුමුල්ල පොලිසියට එම වාහනයෙන්ම ගෙන යනු ලබනවා.
ඩයලොග් සමාගමට අනුව, 2013.08.01 දින - අංක 077671280 සිම්පතද, 2013.09.13 දින අංක 0777129609 සිම්පතද සුනිල් ශාන්ත ගේ නැතිවු ජාතික හැඳුනුම් පතට රැුගෙන ඇත. මේ ආකාරයට, ඔහුගේ නැති වූ ජාතික හැ`දුනුම්පත උපයෝගී කරගෙන, ජංගම දුරකථන (ඩයලොග්* සිම්පත් කොපමණ ප‍්‍රමාණයක් ගෙන ඇද්ද යන්න ප‍්‍රශණයකි. ඩයලොග් සමාගම ඔහුට කියා ඇත්තේ ජාතික හැ`දුනුම්පත ඉදිරිපත් කළහෝත් ඔවුන් සිම්පත් නිකුත් කරන බවයි.
තවද අපිට සිම් නිකුත් කරන එක නවත්වන් බැහැ යයි පවසා ආබාධිතයෙකු වු සුනිල් ශාන්තට, කොළඹට ගිහින් කියන්න කියාය, කොලඹ 02, යූනියන් පෙදෙස, අංක 475, හි පිහිටි -  ෘස්කදට ්ංස්ඒ ඡුඛක්‍  වෙත යන ලෙසට ලිපිනය ලියා කොළයක් දි ඇත.
සුනිල් ශාන්ත මෙම කාරණය පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කරමින්,
ඔහුගේ නැති වූ ජාතික හැ`දුනුම්පත උපයෝගී කරගෙන, සිදුකරන වංචා අපරාධ නොපමාව නතර කිරීමට පියවර ගන්නා ලෙසටද,
නැතිවූ ජාතික හැ`දුනුම්පත උපයෝගී කරගෙන , පොතුහැර පොලිසිය මගින්,  පොල්ගහවෙල  මහේස්ත‍්‍රාත් උසාවියේ පවරා ඇති - අංක /උ - බී1702/13 දරන නඩුවෙන් මා මුදාහැරීමට - නිසි පියවර ගන්නා ලෙසටද, 
ජාතික හැ`දුනම්පත නැතිවී බව දැනුම් දී තිබියදීත් සහ එම හැ`දුනුම්පත භාවිතා කොට ලබාගෙන තිබූ ඩයලොග් සිම් කාඞ්පත අවලංගු කර තිබිියදීත්, එම හැ`දුනුම් පතටම යලි යලිත් ඩයලොග් සිම් කාඞ් පත් නිකුත් කිරීම සහ එය වලක්වා ලීමට නොහැකි බව ප‍්‍රකාශ කරමින්, අපරාධ වලට ආධාර අනුබල දීම පිළිබ`දව, ඩයලොග් සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටද,
කිසිදු පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව, බිංගිරිය පොලිසිය මගින්, බැණ තර්ජණය කිරීමක් පිළිබ`දව - අංක 238/ඊ/13 දරන හෙට්ටිපොල මහේස්ත‍්‍රාත් උසාවියේ නඩු පවරා, මා දැඩි පීඩාවට, ආර්ථික අපහසුතාවයට පත් කිරිම පිලිබ`දව- බිංගිරිය පොලිසියට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටද - ඉල්ලා සටි.
එමෙන්ම මෙම ක‍්‍රියාව මගින් බිංගිරිය පොලිසිය ස්ථානාධිපති තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය කර ඇති බවද ප‍්‍රකාශ කර සිටි.
පානදුරේ පදිංචි කරුවෙකුවන සුනිල් ශාන්ත උපතින්ම ආබාධිත අයෙකි. අනියම් කම්කරුවෙකු ලෙසට හෝටලයක වැඩ කරයි.

Wednesday, December 25, 2013

Pussy Riot protesters Tolokonnikova and Alyokhina released in amnesty


 Nadezhda Tolokonnikova on Monday became the second Pussy Riot band member to be released under a massive amnesty. She left her prison in the Siberian region of Krasnoyarsk, hours after her bandmate Maria Alyokhina was released in Nizhny Novgorod.
Alyokhina and Tolokonnikova, were serving two-year terms for hooliganism. Both were sentenced over their ‘punk prayer’ act in a Russian Orthodox Christian cathedral.
Both activists were pardoned under a massive amnesty signed by President Putin last week.
As she was leaving the prison in Krasnoyarsk, Tolokonnikova told reporters she is now going to do what she can to help other prisoners, saying that there are now “blood ties” between her and the penal system.

“I am in the mood to work after release,” she told RT’s video agency Ruptly. “It is all starting with my release, as the line between being free and not free is very thin in Russia, in an authoritarian state. Release is the burden of responsibility, which now falls on me, including to those who stayed behind bars here [in Krasnoyarsk] and in Mordovia.”

Tolokonnikova said she would release details of her next project after she meets her bandmate, Maria Alyokhina.

“I want to call Alyokhina and we will discuss the prisoners’ human rights project,” she said.
RIA Novosti / Alexander Paniotov
Tolokonnikova had a tumultuous experience with the Russian penal system, being moved from one prison to another, coupled with starting a hunger strike in September, which she says was motivated by the harsh conditions in one of her prisons, including alleged threats to her life from the prison’s administration staff.
After prison authorities yielded to her demands, she was transferred to a prison in the Krasnoyarsk Region, followed by another move to a prison hospital, from which she is being released today.
As for Alyokhina, who was freed earlier in the day, her first plan is to meet with Tolokonnikova and discuss their human rights activists.
Surrounded by a crowd of journalists, Alyokhina explained why she would like to denounce her amnesty, which she called a “PR stunt.”
“I declared my refusal of the amnesty, because I don’t need mercy from [President Vladimir] Putin, first of all; second, yes, I am not indifferent to those women’s [prisoners] fates,” she told the journalists.
Alyokhina said she will be engaged in human rights activities, focusing on inmates’ rights. When asked how she would work, Alyokhina said she would take part in human rights organizations, but the methods they are going to use will be the same.
“I feel a responsibility to those people who complained to human rights defenders, but who remain in prisons, so I should not leave it just like that,” Alyokhina said.
Alyokhina, Tolokonnikova and a third member of the feminist punk band, Yekaterina Samutsevich, were among a group of masked people who went into Moscow’s Christ the Savior Cathedral in February 2012 to make footage in its sacred altar area for a music video. The video released later on the Internet was an anti-government ‘prayer’ full of obscenities.
The three were tried for inciting religious hatred over their actions in the cathedral and sentenced to two years in prison each. A court later changed Samutsevich's sentence to a suspended one, because unlike the two other convicts she didn’t actually enter the altar area while dancing in the church.
Maria Alyokhina (L), member of Russian punk band Pussy Riot, speaks to the media after her release from a penal colony in Nizhny Novgorod December 23, 2013.(Reuters / Sergei Karpukhin)
Pussy Riot members asked the European Court of Human Rights (ECHR) in Strasbourg to declare the Russian government guilty of breaching four articles of the European Convention on Human Rights and Fundamental Freedoms.

On Monday, the court declared the complaint, which is over 350 pages long, admissible and prepared questions to the respondent, AGODA Human Rights Association said, Interfax reported.

Lawyers for Tolokonnikova, Alyokhina and Samutsevich complained that the group's conviction violates four articles that guarantee freedom of speech, the right to liberty and security, the prohibition of torture and the right to a fair trial.

Russia will be obliged to answer ECHR’s questions regarding the case. The government has reportedly started working on a memorandum, in which it will present its point of view or may dismiss the complaints, Interfax reported.
The prosecution was viewed as a politically motivated trial by many critics of the Russian government. The girls were praised as artistic freedom fighters by some celebrities, including Madonna, Sting and Yoko Ono.
The majority of Russians, however, approved of the prosecution of the group. According to an opinion poll held shortly before their sentencing, only 15 percent of Russians said the band members should not be punished at all, while 42 percent agreed that they had offended Christian believers with their actions, and 53 percent said churches were no place for a political protest. But most of the people polled said the offence deserved a fine or compulsory communal work, rather than a prison term.
The amnesty, which was passed to mark the 20th anniversary of the Russian Constitution, covered some 25,000 people. In addition to members of Pussy Riot, some other prominent prisoners were eligible for amnesty, including the 30 Greenpeace activists under investigation over their protest at an Arctic oil rig in September, and opposition activists involved in rioting at Moscow’s Bolotnaya Square in May 2012.
On Friday, another prominent Russian inmate was pardoned under a separate decree. Mikhail Khodorkovsky, a former oil tycoon who was convicted for fraud and money laundering, was released after serving 10 years.

Inventor of AK-47 rifle Mikhail Kalashnikov dies at 94

The inventor of the iconic AK-47 assault rifle, Mikhail Kalashnikov, has died at the age of 94. His ingenuity earned him widespread admiration, but his legacy became more controversial when his weapons were used in some of the world’s bloodiest conflicts.
“It is difficult and sad to realize that Mikhail Kalashnikov is no longer with us. We have lost one of the most talented, memorable and committed patriots of Russia, who served his country throughout his life,” said the statement from the press secretary of the Udmurtia administration Viktor Chulkov.
Russian President Vladimir Putin expressed "deep condolences" over the death of the engineer.
Kalashnikov who continued working well into his nineties, had been suffering from heart and intestinal problems, and onNovember 17 was admitted been in intensive care in Izhevsk - where the plant that produces the eponymous rifles is located. The official cause of death will be revealed following a mandatory autopsy.
A public funeral will be organized by the regional administration, in consultation with surviving relatives, though no date has been named so far.
Patriot, genius, villain?
For most of his life, Kalashnikov was feted as a straightforward hero.
The self-taught peasant turned tank mechanic who never finished high school, but achieved a remarkable and lasting feat of engineering while still in his twenties.
But as the rifles, inextricably linked forever to their creator by name, were more and more commonly seen in the hands of terrorists, radicals and child soldiers, the inventor was often forced to defend himself to journalists.
He was forever asked if he regretted engineering the weapon that probably killed more than any other in the last fifty years, though nine out of ten AKs are not produced in Izhevsk, and perhaps as many as half are manufactured illegally.
"I invented it for the protection of the Motherland. I have no regrets and bear no responsibility for how politicians have used it," he told them.
On a few occasions, when in a more reflective mood, the usually forceful Kalashnikov wondered what might have been.
"I'm proud of my invention, but I'm sad that it is used by terrorists," he said once.
"I would prefer to have invented a machine that people could use and that would help farmers with their work – for example a lawnmower." khail Kalashnikov.(Reuters)
Indeed, at his museum in Izhevsk, where he spent most of his life working at the factory that was eventually named after him, there is an ingenious mechanical lawnmower Kalashnikov invented to more easily take care of the lawn at his country house.
It’s not what he will be remembered for.
Considering his age and circumstances, it was hardly surprising that Kalashnikov felt he could best serve his country by creating weapons.
Born in 1919, Mikhail was the seventeenth child of well-off peasants. When he was eleven, during Joseph Stalin’s collectivization campaign his parents had their land confiscated, and the whole family was exiled to Siberia (a fact rarely mentioned in fawning Soviet-era biographies).
As the country began to mobilize ahead of a war that seemed inevitable, but was as yet undeclared, Kalashnikov chose to go into a tank brigade.
His aptitude for engineering was immediately apparent.
He was allowed to create several modifications – a tank shot counter, a running time meter – that were to be adopted for the whole Red Army, and made him famous. He was destined to go on an engineering course, when Operation Barbarossa intervened.
Kalashnikov’s own career as a tank commander was cut short in the first few months of the conflict on the Eastern Front, when an explosive shell ripped open his shoulder.
Kalashnikov says the germ of the idea came to him as he recuperated in hospital.
But the invention of the AK-47 was not a Eureka moment, but a trial-and-error process of modifications and improvements undertaken by a team over six years. While for propaganda purposes Kalashnikov’s invention was presented as a radically new development, it was based on several principles that had already been seen in British, Russian and Italian weapons to which the inventor had easy access as he drew up his blueprints.
Its main precursor was the German StG 44, the first truly effective automatic weapon of World War II.
But at the same time, Kalashnikov’s masterstroke was to combine the mechanisms of previous weapons to create something with a completely new function.
AK-47 is not a weapon designed for accuracy tests at the firing range. It is a weapon for firefights at close quarters, in harsh Russian conditions.
It can be assembled by a person with no military training, is fired by simply pointing at a target, and it can be easily looked after without a cleaning kit. It does not jam by itself (due to the generous allowances between moving parts, which also explain its mediocre accuracy at range) and it does not stop functioning in any weather conditions.

The AK-47 fulfilled its design brief to perfection, even though there is no way Kalashnikov could have known who it would be used by in the end. More than 60 years after its invention, it remains the world's most ubiquitous weapon.

Monday, December 23, 2013

දවස් අනූ තුනක් කොළඹ අපරාධ කොට්ඨාශයේ තියාගෙන වධ දුන්නා. දවස් දෙසිය හතලිහක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. මේ සියල්ල කළේ මිනීමරුවාව බේර ගන්න.


2012 පෙබරවාරි 21 සියලු මුද්‍රිත මාධ්‍ය වල සිරස්තලය හිමිකරගෙන තිබුණේ පෙර දින බියගම විලේජ් හෝටලයේ, අයිතිකරු රංවලගේ බර්ටි බර්නාඩ් ජයරත්නව මන්නා පිහියකින් කපා මරා දැමීමේ සිද්ධියයි.
උදේ හතට පමණ, ඔහුට හිමි වත්තක් තුළ සිදු වූ මෙම මරා දැමීම, වත්ත බලා ගැනීමට සිටි කාන්තාව හා ඇගේ දියණිය දුටුවාය. ඔවුන් ද මිනීමරුවාගේ ප්‍රහාරයට ලක්විය.
මරණය පිළිබඳ පරීක්ෂණ දොම්පේ පොලීසිය ආරම්භ කළේය. පසුව එම පරීක්ෂණ පොලිස්පති නියමයෙන් කොළඹ උතුර දිසා අපරාධ කොට්ඨාශයට ද, එයින් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයට ද බාර කෙරිණ.
බර්නාඩ් ජයරත්නගේ මරණයෙන් පසුව වත්තේ අයිතිය හිමි වූයේ, ඔහුගේ සහකාරියව සිටි චමරීටය. ඇය වත්ත බලා ගැනීමට, බර්නාඩ් ජයරත්නගේ සේවකයෙකුව සිටි සුසන්තට බාර කළේය.
2012.12.26 වන දින සුදුපාට වෑන් රථයකින් පැමිණ කොළඹඅපරාධ කොට්ඨාශයේ නිලධාරින්, සුසන්තව සහ ඔහු සමග සිටි මනෝජ්වද පැහැර ගන්නා ලදි.
පසුව මනෝජ්ව මුදාහරින ලදි. කොළඹ අපරාධ කොට්ඨාශය, සුසන්තව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, පැය 72 ක් රවා තබාගෙන, එයින් පසුව ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂගේ අත්සන සහිත මුද්‍රාව උපයෝගී කරගෙන, එම පනත යටතේ දින 90 ක් රවා තබා ගැනීමට රැවුම් නියෝගයක් ලබා ගත්තෙත්ය.
කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළේ, නිර්ණාමික දුරකතන පනිවිඩයකට අනුව, සුසන්ත විසින් එකී වත්තේ වල දමා තිබූ එල්.ටී.ටී. යට අයත් අවි තොගයක් සොයා ගත් බවයි. ඒ අනුව සුසන්ත එල්.ටී.ටී. යට සම්බන්ධ සැකකරුවෙකු ලෙසට නම් කරනු ලැබීය. තවද මන්නා පිහියක් සොයා ගත් බවද සටහන් කර තිබිණ.
ඒ සමගම, බියගම විලේජ් අයිතිකරු ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ප්‍රචාරය කරනු ලැබීය.
සුසන්ත ප්‍රකාශ කරන්නේ, කොළඹ අපරාධ කොට්ඨාශයේ තමන්ව දින 94 කට වඩා කාලයක් රවාගෙන වධ දෙන ගමන්, එල්.ටී.ටී. ය ගැන හෝ වත්තේ වල දමා තිබූ බව ප්‍රකාශ කරන ලද අවි සම්බන්ධයෙන් හෝ කිසිදු ප්‍රශ්නයක් නොඇසූ බවයි.
අඛණ්ඩව ඔහුට කියා ඇත්තේ, මිනීමරුවා තමා බව පිළිගන්නා ලෙසටත්, එයට මරණකරුගේ සහකාරියව සිටි චමරී හා තවත් අයෙකු සම්බනධ බවට ප්‍රකාශ කරන ලෙසටය.
වධදෙන අතර, කිහිප දවසක් ඔහුව කැලණි ග ළට ගෙන ගොස් මරා දමන බවට තර්ජනය කරමින් -  මානසික වධ දීමටද කොළඹ අපරාධ කොට්ඨාශය අමතක කර නැත. 
දින අනූව ඉකුත් වීමෙන් අනතුරුව, පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට එල්.ටී.ටී. සැකකරුවෙකු හා බර්නාඩ් ජයරත්නගේ මරණයට සැකකරුවෙකු වශයෙන් නම් කොට, රක්ෂිත බන්ධනාගාර ගතකරනු  ලැබීය.
බර්නාඩ් ජයරත්නව ඝාතනය කළ, සැබෑ මිනීමරුවා බේරා ගැනීම සහා, කොළඹ අපරාධ කොට්ඨාශය සුසන්තව ආදේශ කර තිබෙන බවට ප්‍රබල ලෙස කරුණු ඉදිරිපතත් වීමෙන් පසුව පොලිස්පතිවරයා, පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයෙන් ඉවත් කොට, රහස් පොලීසියට පරීක්ෂණ කටයුතු බාර කළේය.
රහස් පොලීසිය - අධිකරණයට වාර්තා කර සිටියේ, සුසන්ත හා එල්.ටී.ටී. ය අතර සම්බන්ධයක් නැති බවත්, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයා ගත් බවට ප්‍රකාශ කරන අවි වලට ඔහු සම්බන්ධ නැති බවත්ය.
සුසන්ත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජානක අමරසිංහ මහතාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව, සුසන්තව නිදොස් කොට නිදහස් කිරීමට පූගොඩ මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.
සුසන්ත දැන් නිදහස් පුද්ගලයෙකි. නිර්දෝශී සුසන්තව, මිනීමරුවෙකු බේරා ගැනීමට අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා ඉදිරිපත් කොට වධ දීම සහ ඔහුගේ නිදහස අහිමි කිරීම ගැන -  රජය නිහඩයි. ඔහු නිදහස ලබා ගැනීමට අති විශාල මුදලක වැය කරන්නටද සිදුවිය.
මෙම කුමන්ත්‍රණය කළ පොලිස් කාරයෝ අදටත් රාජකාරියේ යෙදී සිටී. එක් අපරාධයක් කළ මෙම පොලිස්කාරයෝ දඩුවම් නොලැබ නිදැල්ලේ සිටිමට ඉඩහැර තිබෙන්නේ - ඔවුන් රාජපක්ෂගේ හෝ ඔහුගේ සමීපමයෙකුගේ අවශ්‍යතාවයකට එම ක්‍රියාව කළ නිසා නොවේද? එමෙන්ම මගින් මෙවැනි අපරාධ කරවා ගැනීමටද?
තවද, එල්.ටී.ටී. යට අයත්ව තිබූ මෙම විශාල අවි තොගය කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුනේ කෙසේද? කාගෙන්ද? යන්න සොයා බැලීම රාජ්‍ය ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂගේ වගකීම නොවන්නේද?
මරා දමන ලද බියගම විලේජ් අයිතිකරු බර්නාඩ් ජයරත්න, ඉතා කෙටි කාලයකදී කෝටිපතියෙකු වූ අයෙකි. ඔහු ඇසුරු කළේ පක්ෂ විපක්ෂ දේශපාලනයේ ඉහළයින්ය.

වර්තමානයේ මෙම මිනීමැරුමේ ප්‍රධාන සැකකරු, බර්නාඩ් ජයරත්නගේ පුත්‍රයාය. දියණිය තරයේ කියා සිටින්නේ පියාගේ මරණයට සොහොයුරා වගකිව යුතු බවයි. බර්නාඩ් ජයරත්න ජිවතුන් අතර සිටින විට පුතාට විරුද්ධව පැමිණිලි පවා කර තිබින.

Sunday, December 22, 2013

Canada's top court lifts restrictions on prostitution.


Canada’s Supreme Court struck down three of the country’s anti-prostitution laws on Friday, including bans on brothels and street solicitation, finding that they violated the Canadian Charter of Rights and Freedoms and violated sex workers’ safety.
The unanimous 9 to 0 decision will go into effect in one year, allowing Parliament to provide other avenues to regulate sex work.
Prostitution is not illegal in Canada, though it has been deemed against the law to live off the avails of another’s prostitution, as was street soliciting and operation of brothels. Opponents of the laws said they created a dangerous climate for sex workers. The court found these restrictions were too broad and disproportionate to the law’s goals.
Chief Justice Beverley McLachlin said a law banning “safe havens” for sex workers - who often did not have a choice but to work in the sex trade - puts them in danger.
"The impugned laws deprive people engaged in a risky, but legal, activity of the means to protect themselves against those risks,"she wrote. "It makes no difference that the conduct of pimps and johns is the immediate source of the harms suffered by prostitutes."
One current prostitute and two former sex workers spurred the challenge, saying such work would be safer if they were allowed to screen clients and operate in brothels with bodyguards.
One of the plaintiffs, former dominatrix Terri Bedford, said the decision was a “great day for Canada, for Canadian women from coast to coast,” according to Reuters. Another plaintiff, Valerie Scott, said the ruling humanizes those in the sex trade.
Supporter of the restrictions Janine Benedet, who argued in court for the Women’s Coalition for the Abolition of Prostitution, called on Parliament to make pimping and buying of sex illegal. “There is no constitutional right to buy a woman for sex.”
Chief Justice McLachlin rejected the government’s argument that it is not the laws that regulate sex work that puts prostitutes at risk, but rather prostitution itself.
Reffering to a high-profile trial and 2007 conviction of serial killer Robert Pickton, who sought out prostitutes and other women in Vancouver as his victims, McLachlin wrote, "A law that prevents street prostitutes from resorting to safe havens...while a suspected serial killer prowls the streets, is a law that has lost sight of its purpose.”
Though legal prostitution is common in much of Europe and South America, the issue of human trafficking has caused some countries to reanalyze laws governing the sex trade. France is considering a law that applies stiff fines on clients, for instance.
"How prostitution is regulated is a matter of great public concern, and few countries leave it entirely unregulated," McLachlin wrote.
She suggested Parliament has the opportunity to adjust laws on aspects of sex work that often intersect.
"Greater latitude in one measure - for example, permitting prostitutes to obtain the assistance of security personnel - might impact on the constitutionality of another measure - for example, forbidding the nuisances associated with keeping a bawdy house (brothel)."
Federal Justice Minister Peter MacKay responded with concern over the ruling, saying that the government was "exploring all possible options to ensure the criminal law continues to address the significant harms that flow from prostitution to communities, those engaged in prostitution, and vulnerable persons."

Evangelical Fellowship of Canada lawyer Don Hutchinson urged Parliament to adopt models of Sweden and Norway, which criminalized the purchase of sex and of pimping, saying there is evidence that the decriminalization of prostitution increases human trafficking.

ජනාධිපති නීතිඥ අනිල් සිල්වාට හා නීතිඥ ජගත් අ‍බේනායකට එ‍රෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනය මණ්ඩලයට ඉදිරිපත් කළාලු. judicature act ( sri lanka) යටතේ කරන ලද මෙම යොමු කිරිමට මොකද වුනේ.


2009 මාර්තු මස 18 වන දින, අගවිනිසුරුවරයාට සහ ශ්‍රී ලංකා නීතිඥ සංගම‍යේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් කරමින්, ගෝනපල පදිංචි කරු‍වෙකු වූ නන්දසේන මහතා කියා සිටි‍‍යේ, තමාට සිදුවූ අසාධාරණයක් සම්බන්ධ‍‍යෙන් ‍හොරණ අධිකරණ වලට සම්බන්ධව සේවය කරන නීතිඥ පුන්සිරි හපුතන්ත්‍රී ‍ගේ මග පෙන්වීම යට‍තේ, ජනාධිපති නීතිඥ අනිල් සිල්වාට නඩුව බාරදුන්න බවයි.
ඒ 2006 මැයි 10 වන දිනය. නඩු ගාස්තු වශ‍යෙන් රුපියල් 35,000/= ක් අවශ්‍ය බව පවසා, රුපියල් 25,000/= ක් ලබාගත් බවයි.
නමුත් කීප දවසක්ම ජනාධිපති නීතිඥ අනිල් සිල්වා හමුවුවද නඩුව යිල් කර තිබු‍ණේ නැති බව ප්‍රකාශ කරන නන්දසේන මහතා, දිනක්, ඔහු‍ගේ නඩු‍වේ කටයුතු කිරීමට ඔහු‍ගේ කණිෂ්ඨ‍යෙකුව සිටි නීතිඥ ජානක වික්‍රමරත්න යන අයට ‍යොමු කර ති‍බේ.
එම නීතිඥවරයා නන්ද‍සේන මහතා‍ගෙන්  රුපියල් 10,000/= ක් ලබා‍ගෙන ඇත. එ‍හෙත් යිල් වූ නඩුවක් නැත.
නැවත ජනාධිපති නීතිඥ අනිල් සිල්වා හමුවූ විට, ඔහු කියා ඇත්‍තේ දැන් නීතිඥ ජානක වික්‍රමරත්න දැන් ම‍ගේ ළ වැඩ කර‍න්නේ  නැහැ. යිල් ටික ‍ගෙනියන්න.  රුපියල් 10,000/= අරගන්න. ඉතිරි සල්ලි වලට අපි වැඩ කරලා ති‍යෙ‍න්නේ කියා.
ඔහු යළිත් නීතිඥ පුන්සිරි හපුතන්ත්‍රී හමුවී විස්තර කියූ විට, ඔහු නන්ද‍සේන මහතාව ජගත් අබේනායක නම් වූ නීතිඥවරයා ළට යවන ලදි.
නීතිඥ ජගත් අ‍බේනායක නන්ද‍සේන මහතා‍ගෙන් රුපියල් 10,000/= ක් ලබාගන්නා ලදි. නැවත වරක් රුපියල් 10,000/= ක් ලබාගන්නා ලදි.
මේ කාරණය ගැන, ඔහු දිවුරුම් ප්‍රකාශද ‍ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ක‍ළේය.මේ පිළිබව නීතිඥ සංගමය පරීක්ෂණයක් ක‍ළේය. 2011.07.05 දාතමින්, එම සංගම‍යේ පරිපාලන ලේකම් ‍කේ.එම්. ඩබ්ලිව්. කාලවිල මිය විසින් නන්දසේන මහතාට ලිපියක් එවමින්, කියා සිටි‍යේ, පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කරන ලද බවයි.
මෙම තීරණය තර‍යේ  ප්‍රතික්‍ෂේප කළ නන්ද‍සේන මහතා, අඛණ්ඩව ‍‍ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා සිටි‍යේය.
එහි ප්‍රතිඵලයක් වශ‍යෙන් ශ්‍රේෂ්ඨාධිකරණ‍යේ ‍රෙජිස්ට්‍රර් දුමින්ද පී. මුදුන්‍කොටුව විසින්, විනය කමිටු අංක 05, සභාපති ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු ‍වෙත, නන්ද‍සේන මහතා ගේ පැමිණිල්ල, අගවිනිසුරු නි‍යෝග මත ‍යොමු ක‍‍‍ෙළ‍්ය. එ judicature act එක යට තේය.
එම ලිපි‍යෙන් අනිල් සිල්වා හා ජගත් අ‍බේනායක යන නීතිඥවරුන්ට විෂමාචාර පිළිබව නන්දසේන මහතා විසින් කර ති‍‍බෙන පැමිණිල්ල මාස 03 ක් තුළ නිම කොට වාර්තා කරන ලෙසටද නියම කරන ලදි.
2012.01.16 දිට අද දක්වාම මේ විනය කමිටුව ට මාස තුනක් ගතව නැත.
නන්ද‍සේන මහතා නැවත ‍‍‍ෙම් පිළිබව සිහි කැවීම් කරන විට, 2013.10.10 පී. 40/2009 ලිපි‍යෙන් ශ්‍රේෂ්ඨාධිකරණ‍යේ ‍රෙජිස්ට්‍රර් එම්.එම්. ජය‍සේකර මිය, යළිත් කියා සිටි‍යේ නීතිඥ අනිල් සිල්වා හා නීතිඥ ජගත් අ‍බේනායකට විරුද්ධව පැමිණිල්ල විනය කමිටුව ‍වෙත ඉදිරිපත් කර ඇති බවයි.
නන්ද‍සේන මහතා, ‍මේ ර‍ටේ සාමාන්‍ය පුද්ගල‍යෙකි. ඔහු වටිනා කෙනෙක් ද නොවේ. නීතිය ඔහුට හරස් වන විට කතා කරන්නට කිසි‍වෙක් නැත.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට හූ කියා, ඇද එළියට දැමීම ගැන නන්ද‍සේනලාට ප්‍රශ්නයක් නැත. ‍මෙය ‍තේරුම් ගත යුතුයි. 

නඩු දැමීම සහ නඩු දැමීම

පළමු වර්ගය -  ය‍මෙකු විසින්, තම‍න්ගේ හිමිකම්, අයිතියක්, ලබාගැනීමට, යුක්තිය ඉටුකරවා ගැනීමට, නිරවුල් කර ගැනීමට පවරනු ලබන නඩු.
රටවැසියන් වශ‍යෙන්, සිවිල් සංවිධාන, වෘතීය සමිති, තම ක්‍ෂේත්‍රයට අදාල ජාතික වශ‍යෙන් වැදගත්කමකින් යුතු කරුණු අදාලව, යුක්තිය ඉටු කර ගැනීමට පවරනු ලබන ‍මේ නඩු  ‍දෙවන වර්ගය ‍ලෙසට හඳුන්වමු.
තෙවන වර්ගය ‍ලෙසට හැඳින්විය හැ‍ක්කේ ‍වෙන පාර්ශවයක් විසින්, රජය ‍හෝ සිවිල්, පුද්ගල‍යෙකුට ‍හෝ සංවිධානයකට පවරනු ලබන නඩුය.
පළමු හා ‍දෙවන වර්ගයට අයත් නඩු දැමීම්, ‍මේ වන විට නිෂ්ඵල මුදල් හා කාලය කා දමන්නක් බව පැහැදිලිය. එය ඔප්පු වී හමාරය.
නමුත් ‍මෙහිදීද, නඩු දැමීම හැර ‍වෙනත් විකල්ප ‍නොමැති අවස්ථා ති‍බේ.
එ‍සේ විකල්ප ‍නොමැති අවස්ථා වල පවරනු ලබන නඩු දැමීම් වලදී, අරමුණු හා ඉලක්ක පිළිබඳ අව‍බෝධයක් තිබිය යුතුයි. නඩු දැමීම් වලදී ආසන්න හා මූලික අපේක්ෂාව වන, ඉල්ලීම දිනාගැනීමට එහාට ගිය අ‍පේක්ෂාවක් තිබිය යුතුයි. ‍මෙය ඉතා වැදගත් ව‍න්නේ සිවිල් සංවිධාන වලටය.
තෙවන වර්ග‍යේ නඩු දැමීම් වලට මුහුණ දිය යුතුමය. නීතියට වඩා වැදගත්කමක් පුද්ගලයින් මත තැබී‍මේ සංස්කෘතිය තුළ එය මහජනයාට ‍තේරුම් ගන්නට හැකිව‍න්නේ එකී නීතියට ඉහළින් සිටින පුදගලයින් ට අභියෝග කිරී‍මෙන්ය.
අද ශ්‍රී ලංකා‍වේ නීතියට ඉහළින් සිටි‍න්නේ ජනාධිපති රාජපක්ෂ පමණක් ‍නොවේ. ඔහුව මුදු‍ණේ තියා‍ගෙන, පක්ෂ විපක්ෂ අති විශාල පිරිසක්, විවිධ සමාජ ස්ථර වලට අයත්, නීතියට ඉහළින් සිටින බව ‍තේරුම් ගත යුතුය.
අප ‍මෙහිදී අවධාරණය කරන්‍නේ රාජ්‍ය ආයතන විසින්, ආණ්ඩු‍වේ ‍මෙ‍හෙය වීම මත ජනතාව මත පවරණ නඩු පිළිබඳවය.
මෙහිදී අධිකරණ‍යේ හැසිරීම හා අධිකරණ‍යේ බලතල (ප්‍රායෝගික බලතල) පිළිබඳව කතා කළ යුතුමය.
එසේ කතා කිරීම කළ හැක්‍කේ ඒ සඳහා සත්‍ය සිද්ධීන් සමගය.
වර්තමාන‍යේ, පොලීසිය, අධිකරණය ඇතුලු ආයතන වල ‍වෙනසක් ඇති කිරීමට හැක්‍කේ, ජනතාව‍ගේ අයිතීන් උල්ලංඝණයන්, ජනතාව‍ගේ ගරුත්වයට හානි කිරීම්, යුක්තිය අහිමි කිරීම්, අභි‍යෝග කර, ඒ අත්දැකීම් වලට මුහුණ දුන් අය හා එක්ව ජාතික වශ‍යෙන් ව්‍යාපාරයකට අවතීර්ණ වී‍මෙන්ය.

නීතියට ඉහළින් තබාති‍බෙන ‍මේ පිරිස නීතියට යටත් කිරීමට හැකියාව ති‍බෙන්නේ ඒ පුද්ගලයින් මුහුණට මුහුණ ලා අභ‍යෝග කරන්නට හැකියාව ‍-   පෙ‍ලෙන ජනතාවට ලබාදී‍මෙන්ය.

Thursday, December 19, 2013

කුරුඳුගහ හැතැක්ම නගරයේ කඩ දෙකක් ගිනි තබා විනාශ කිරිමට පොලිස් කාරයෝත් හවුල්ද? 2013 දෙසැම්බර් 19 වන දින අලුයම එකට පමණ මෙම ගිනි තැබීම සිදුකර තිබේ.


සුජීව ප්‍රේමසිංහ මහතාට අයත් මෙම කඩ දෙකෙන් එකක් රන් ආභරණ වෙලසැලකි.  අනෙක සුළු අපනයන බෝග අලවි කිරීම හා මිළදී ගැනීම සිදු කරයි.
2013 දෙසැම්බර් 23 වන දින කරන්දෙනිය පොලීසියේ කැවීම මත, පොලීසියට ගිය සුජීව ප්‍රේමසිංහ මහතාව අත්අඩංගුවට ගෙන කුරුු කිලෝ 90 ක් හෝ මුදල් ලබාදෙන ලෙසට බලකරමින් එම පොලීසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් හා පොලිස් කොස්තාපල් සිල්වා  ඔහුට වධ දුන්නේය.
පොලීසියේ රවාගෙන සිටි ඒ මහතාව බැලීමට පැමිණි ඔහුගේ පුතාට හා මිතුරාට පහර දෙනු ලැබීය.
සිද්දිය සම්බන්ධයෙන් සුජීව ප්‍රේමසිංහ මහතා මෙම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වූ විට, එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට විවිධ බලපෑම් කරනු ලැබීය. එහෙත් ඔහු සමත වීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඒ සමම, වසර ගණනාවක් පුරා ඔහු සතුව තිබෙන බලපත්‍ර සහිත තුවක්කුවට 2014 සහා බලපත්‍ර නිකුත් කිරීම වලක්වාලීමේ උත්සහයකද නිරතව තිබේ.
වධහිංසා පැමිණවීම, බොරු චෝදනා මත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම්, කප්පම් ගැනීම්, ඇතුළු චෝදනා රැසක් එල්ලවී තිබෙන බව නිලධාරීන් දෙන්නාව මෑතකදී ප්‍රදේශයේ  වෙනත් පොලීසි දෙකකට මාරු කර ඇත.මෙම මාරුවීම් වෙනස් කරවා ගැනීමට හා ඔවුන්ට විරුද්ධව නගා තිබෙන චෝදනා යටපත් කිරීම සහා, සමහර ඉහළ නිලධාරීන්ගේ සහය ද ඔවුන් දෙන්නාට ලැබෙන බවද ප්‍රකාශ වේ.
සුජීව ප්‍රේමසිංහ මහතා ජනසංසදයට කියා සිටියේ කඩ දෙකේ ඉදිරිපස දොරවල් කඩා පෙට්‍රල් දමා ගිනිතැබීම සිදු කර ඇති බවයි. ඇල්පිටිය පොලීසිය ඉදිරිපත්ව ගින්න පැතිර යෑම වලක්වා ඇති බවත් පරීක්ෂණ පවත්වන බවත් ප්‍රකාශකළ ඔහු මෙදින රාත්‍රී 12.30 වන තුරු පොලීසිය නගරයේ සංචාරය කර තිබෙන බව ද කියා සිටියේය. .
මෙම ගිනිතැබීමට එක් හෙතුවක් විය හැක්කේ ඉහත කී පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කිරීම බව ඔහු විශ්වාස කරයි.
(ඡායාරූප ලංකාදීප අනුග්‍රහයෙනි)