Showing posts from 2013Show all
 අයියාව මරපු විදියට මරනවා, හයිකොට් දනවා කියමින් තිත්ත කුණුහරප කියමින් නීති විරෝධී අත්අඩංගුවට ගෙන වැරදිමකින් ගෙනාවේ කියා මුදාහැරියා.
නැතිවූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන,  ලබා ගන්නා ඩයලොග් සිම් කාඞ්පත් භාවිතා කරමින්,  වංචා කිරිම හා අපරාධ සිදුකිරීම.
Pussy Riot protesters Tolokonnikova and Alyokhina released in amnesty
  Inventor of AK-47 rifle Mikhail Kalashnikov dies at 94
දවස් අනූ තුනක් කොළඹ අපරාධ කොට්ඨාශයේ තියාගෙන වධ දුන්නා. දවස් දෙසිය හතලිහක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. මේ සියල්ල කළේ මිනීමරුවාව බේර ගන්න.
Canada's top court lifts restrictions on prostitution.
ජනාධිපති නීතිඥ අනිල් සිල්වාට හා නීතිඥ ජගත් අ‍බේනායකට එ‍රෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනය මණ්ඩලයට ඉදිරිපත් කළාලු.  judicature act ( sri lanka) යටතේ කරන ලද මෙම යොමු කිරිමට මොකද වුනේ.
  නඩු දැමීම සහ නඩු දැමීම
කුරුඳුගහ හැතැක්ම නගරයේ කඩ දෙකක් ගිනි තබා විනාශ කිරිමට පොලිස් කාරයෝත් හවුල්ද?  2013 දෙසැම්බර් 19 වන දින අලුයම එකට පමණ මෙම ගිනි තැබීම සිදුකර තිබේ.
SI මෙන්ඩිස් කුරුඳුගහ හැතැක්ම, රට බීම හලෙන් ගත්තු ”ග‍්‍රීන් ඇපල්” අරක්කු බෝතලය, ජීප් රථයේ තියාගෙන PC සිල්වා හා ජිප් රියදුරු එක්ක බිව්වා. ජිප් එකේ කොප්ප, කොකා කොලා තිබුනා. බොතලයෙන් බාගයක්ම බිව්වා.