Saturday, December 7, 2013

‘‘ නීතිය, පොලීසි, උසාවිය - යුක්තිය පසඳලීම”


තුලන බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබේ කුමරි බඹසර. මේ අමරසිරි පිරිස් යන්ගේ ගීතයේ මුල් පද යයි.
මෙම ගීතය අධිකරණය ක්‍රියාවලිය අභියෝග කිරිමකි. මෙම ප්‍රකාශණය ‘‘ නීතිය, පොලීසි, උසාවිය - යුක්තිය පසලීම ඒ සහා තබන ලද තවත් පිවරකි.
අපේ අධිකරණ පද්ධතියේ දුෂණ, අක්‍රමිකතා තවදුරටත් අභියෝග කරන්නේ නැතිව නිහව සිටිනවාද? එසේ සිටීම අප දශක කිහිපයක් තිස්සේ කථා කරන මානව හිමිකම්, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, සාධාරණත්වය පරම්පරා කිහිපයකටවත් ගොඩ ගන්නට බැරි තරමටම වලපල්ලට යැවිමකි. කොන්දේසි විරහිත සහයෝගය දැක්වීමකි.

රු.150/-කට මිළ කර ඇති මෙම ප්‍රකාශණය ජනසංසදයෙන් ලබා ගත හැකිය.

No comments:

Post a Comment