Sunday, September 28, 2014

මුස්ලිම් අන්තවාදීන් ප්‍රංශ සංචාරකයාගේ බෙල්ල කපා මරා දමයි


 Herve Gourdel

ඇල්ජීරියාවේ .ජිනාඩ්, නමින් පෙනී සිටින, අන්තවාදීන් ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම මගින් පසුගියදා පැහැරගනු ලැබූ Herve Gourdel නම් වු ප්‍රංශ ජාතික සංචාරක මග පෙන්වන්නා ගේ ගෙල කපා මරා දමා, එම දර්ශනය අන්තර්ජාලයට එක්කර තිබින.

ජිහාඩ්  කල්ලිය විසින්,  පළිගැනීම සඳහා මෙම මරා දැමීම සිදු කළේ සිරියාවේ හා ඉරාකයේ - ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එරෙහිව එල්ල කරන ගුවන් ප්‍රහාර වලක්වන ලෙසට ප්‍රංශ රජයෙන් කල ඉල්ලීම ප්‍රතික්ෂේප කල නිසාය.

මිලෙච්ජ ඝාතනයට එරෙහි දහස් ගණනක් ප්‍රංශ ජාතිකයින් නිහඩ පෙලපාලියක් පැවැත්වීමට පියවර ගත්තේය.


ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම වසින් ගෙල සිඳ මරා දැමු තෙවන බටහිර ජාතිකයා මොහුය. 

No comments:

Post a Comment