හම්බන්තොට වරායට ගොඩබාන ත්‍රීරෝද රථයක් කොළඹට ගෙන ඒම සඳහා රුපියල් 16,000/= ක
අතිරේක මුදලක් අයකරන බවත්, එකවර ත්‍රීරෝද රථ 10ක් පටවාගෙන එන
බවත් වාර්තා වේ. ඒ් අනුව ත්‍රීරෝද රථ 10ක් ප්‍රවාහනය කිරිෙමන්
රු. 1,60,000/= ක අතිෙර්ක මුදලක් සමාගමට හිමි වේ.
නමුත් මේ මුදලින් වැඩි කොටසක් ආණ්ඩුව ගන්නා බවත්, ඒ නිසා
සමාගමට කළ හැක්කක් නැති බවත් වාර්තා වේ.
විවිධ ආකාරයෙන් ජනතාවගෙන් මුදල් ගරා ගන්නා රාජපක්ෂලා
දුප්පතාගේ වාහනයටත් කෙලින හැටි මෙයින් පැහැදිළිය.
No comments:
Post a Comment