Monday, April 6, 2020

චීනයෙන් පඩි හා දිමනා ගත්තු හාවඩ් සරසවියේ නැනෝ තාක්ෂණ විද්‍යාඥයෙක්ව අත්අඩංගුවට ගනියි.

Charles Lieber


චීනයෙන් පඩි හා දිමනා ගත්තු හාවඩ් සරසවියේ නැනෝ තාක්ෂණ විද්‍යාඥයෙක්ව අත්අඩංගුවට ගනියි.

ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යාඥයකු මෙන්ම  නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් විශේෂඥයකු වන Charles Lieber  නම්වු මෙම විද්‍යාඥයා චීන මහජන රජය සමග එක්ව පර්යේෂණ පැවැත්වීමට එකඟ ව තිබේ. ඒ සඳහා ඔහුට මසකට ඇමෙරිකානු ඩොලර් 50,000 මාසික වැටුපක් සහා වර්ෂයකට ඇමරිකානු ඩොලර්  150,000 ජීවන වියදම දීමනාවක් ලබාදී තිබේ.

ඔවුහු සිය පර්යේෂණ කටයුතු චීන පරීක්ෂණාගාරයේ දී මෙන්ම සරසවියේ සිදුකර තිබේ. මෙම විද්‍යාඥයා කෝවිඩ්-19වෛරසය හා අදාළ පර්යේෂණ වල නිරත වූ බවට සැකයක් පහළ වී ඇති අතර, ඔහු චීන මහජන රජය සමග වැටුප් හා දීමනා ලබා ගන්නා බව රටට දැනුම් දී නැති බව ද ප්‍රකාශ වේ. මෙම අත්අඩංගුවට ගැනීමත් සමග එරට බලධාරීන්ගේ අවධානය විද්‍යාඥයින් එකසිය අසූ දෙනෙකුට පමණ යොමුව ඇතැයි ද වාර්තාවල සඳහන් ය.  2008 වසරේදී චීනය මහජන රජය මහජන විදේශ වල විද්‍යාඥයින්ට තම රටට පැමිණ පර්යේෂණ වල නිරත වන ලෙස කරන ලද ඉල්ලීම් අනුව බොහෝ යුරෝපීය රටවල විශේෂඥවරු චීනයේ සේවය සඳහා ගොස් තිබෙන අතර සමහරු තම රටවල සිටම පරීක්ෂණවල නිරතව තිබේ.

හාවර්ඩ් විශ්වවිද්‍යාල හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඇමරිකාවේ පළමු පෙළේ විශ්ව විද්‍යාලයයි. එම විශ්වවිද්‍යාලය මානව ප්‍රජාවට අහිතකර බොහෝ පර්යේෂණ වල නිරත ව තිබේ. මෙම විශ්ව විද්‍යාලයේ පාඨමාලා ලැබූ තෙවන ලොව රටවල් බොහෝ පිරිස් තම මවුබිමට ද්‍රෝහිකම් කරන අය බව ට ද කිසිදු සැකයක් නැත.

No comments:

Post a Comment