වත්මන් ඉතිහාසය ආපස්සට හරවමින්, ක‍්‍රියාත්මක වන ඇමෙරිකාවේ ‘‘බ්ලැක් ලයිෆ් මැටර්’’ (BLM) ව්‍යාපාරය එරට, සුදු නායකයින් ගේ පිළිරූ පෙරළා දැමීම මේ වන විට, කැනඩාවටද, පැතිර ගොස් තිබේ.
කැනඩාවේ ආදිවාසීන් හා ක`ඵ ජාතිකයින් එක්ව, ආරම්භ කර ඇති, විරෝධතාකරුවන් විසින්, කැනඩාවේ ප‍්‍රථම අගමැතිවරයා වූ, ශ‍්‍රීමත් ජෝන් මැක්ඩොනල්ඞ් ගේ (1967 - 1973) පිළිරුව, බෙල්ල ළඟින් ලනු දමා, ඇද පෙරලා දමා තිබේ.
මෙම සිද්ධිය පොලීසිය බලා සිටියදී, සිදුකර තිබේ.
No comments:
Post a Comment