පානදුර උතුර දිග්ගල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 3යි මිලි ග්රෑම් 280ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පානදුර පොලිසිය විසින් ඊයේ පස්වරුවේ කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු අදාළ හෙරොයින් තොගය පැකට් 180ක අසුරා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
උව අදිකරිගේ සෝමාවතී නඩුවේදී ( නඩු අංක 51443)මොරටුව පොලිසිය අදිකරණයට දැනුම් දුන්නේ හෙරොයින් මිලි ග්රෑම් 1200 ක් සෝමාවතී ලග තිබු බවයි. නමුත් රස පරීක්ෂකට යැවීමට පොලිසිය ලබාදී ඇත්තේ මිලි ග්රෑම් 253 ක් පමණයි.
නකත්දුරගේ අනුලාවතී නඩුවේදී ( 1694/08) පිලයන්දල පොලිසිය අදිකරණයට දැනුම් දුන් හෙරොයින් ප්‍රමාණය මිලි ග්රෑම් 482 කි. නමුත් රස පරීක්ෂක වාර්තාවට අනුව තිබුනේ මැනිය නොහැකි කුඩු ප්‍රමාණයකි.
කේ ආර් මල්ලිකා නඩුවේදී (2303) තලංගම පොලිසිය අදිකරණයට දැනුම් දුන් හෙරොයින් ප්‍රමාණය මිලි ග්රෑම් 109 කි. නමුත් රස පරීක්ෂක වාර්තාවට අනුව කුඩු ඇති බව හදුනා ගෙන තිබුනද කොතරම් ප්‍රමාණයක්ද යන්න සදහන්ව නැත.
ඉහත සිද්දීන් වලදී කුඩු අඩු වුයේ කෙසේද? මේ ගැන පරීක්ෂා කිරීමට අදිකරනයටද වගකීමක් ඇත.
හර්ෂි සි. පෙරේරා
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...
No comments:
Post a Comment