Monday, February 24, 2014

HRC කොමාලා පස් දෙනාටම යළිත් පත්වීම් දෙයි.


පසුගිය 18 වන දින අහෝසි වූ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමසාරිස්වරුන් පස් දෙනාට තවත් වාරයකට එම තනතුරු වල රැඳී සිටීමට ජනාධිපති රාජපක්ෂ වරම් දී තිබේ.
මේ අනුව, මානව හිමිකම් කොමිෂමේ සේවකයින් සඳහා වෙන්වූ විදේශ පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව මොවුන් අතර බෙදා ගැනීමේ උත්සාහයට ඉඩ ලැබේ.

මොවුන් පස් දෙනා, මානව හිමිකම් කොමිෂමේ අංක 01 දූෂිත ආයතනය බවට පත් කිරීමේ මහින්ද චින්තනයේ භාරදූර අපේක්ෂාව ඉටු කරන්නට දිවා රෑ වෙහෙස වනු ඇත.මේ මගින් රිසි සේ තම පුද්ගලික පරිහරණයට රාජ්‍ය හා විදේශ ආධාර යොදා ගැනීමට ද මොවුන්ට හිමිකම් හිමිව තිබේ.

No comments:

Post a Comment