Saturday, August 9, 2014

ෙලාව ජයගත් රැුවුල සහිත තරුණිය


ඇය ෂික් ජාතික තරුණියකි. එංගලන්තයේ වෙසන ඇය ට ඩිම්බ කෝෂවල ඇතිවු විෂමතාවයක් නිසා මුහුණේ රෝම වැඩෙන්නට පටන් ගන්නා ලදි.   polycystic ovary syndrome නම්වු මෙම රෝගය නිසා ඇය පිඩාවට පත්විය. සිඝ‍්‍රයෙන් වැඩෙන රැුවුල ඉවත් කිරිමට ඇය දැඩි වෙහෙසක් ගන්නා ලදි. අවුරුදු 16 දි  ඇය තීරණයක් ගන්නා ලදි. එ් ඉදිරියට වැඩෙන රැවුල සැඟවීමට උත්සහ නොගෙන වැවෙන්නට ඉඩ හැරිම.
23 වියේ පසුවන ඇය එංගලන්තයේ පැවැත්වෙන හොඳම රැුවුල තොරන ඡුායා රූප තරඟයට ඉදිරිපත් වී සිටිති. සම්ප‍්‍රදායෙන් පිට ධනාත්මකව සිතිම හා අභියෝග වලට මුහුණ දීම මගින් ජිවිතය ජය ගන්නට ඇයට හැතිවිය.

No comments:

Post a Comment