ක්ෂණික ආහාර (Fast Food) සිගරට් තරම්ම සිරුරට අහිතකර බව පෙන්වා දෙන, රුසියානු
පෝෂණවේදින්, ඒ පිළිබද අනතුරු ඇගවිම්, ක්ෂණික ආහාරවල පළකළ යුතු බවට යෝජනා කර සිටි.
මේ ව විට, බොහෝ රටවල සිගරට් වල සදහන් කරන දුම්පානය
සිරුරට හානිකර බවට වන දැන්විම,පළකිරිම අනිවාර්ය කර තිබේ. ඒ හා සමාන දැන්වීම්, ක්ෂණික ආහාර, සම්බන්ධවද පළ කල යුතු
බවට වන නීති ගෙන ආ යුතු බව රුසියානු මතයයි.
ක්ෂණික ආහාර (Fast Food) ස්තූල භාවයට, දියවැඩියාව ප්‍රධාන
හේතුවක්ව තිබේ.
No comments:
Post a Comment