Thursday, February 12, 2015

මහාචාර්ය හිරිඹුරේගම මිය ගියා වගේ යන්න.



විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ ¥ෂිත ආයතනයක් බවට පත්කරමින් රාජපක්ෂ රෙජිමයේ පදයට නැටූ, මහාචාර්ය හිරිඹුරේගම මිය, ජන විරෝධය හමුවේ රැුඳි සිටිමට බැරිම තැන ඉල්ලා අස්විය.

මෙය ආදර්ශයට ගෙන, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුලූ කොමසාරිස්වරු හා ¥ෂිත නිලධාරීන් ඉවත්ව යනු ඇතැයි අපේක්ෂා කරමු.





No comments:

Post a Comment