බංගලදේශයේ ප්‍රකට බ්ලෝගකරුවෙකු වු අවිජිට් රොයි ව මරා දමා ඇත්තේ නොහඳුනන පිරිසක් විසින් බව එරට පොලීසිය පවසා තිබේ. නිදහස් මත ධාරියෙකුවු රෝයි මුස්ලිම් අන්තවාදය විවෙචනය කළ අයෙකි. බංගලදේශයේ අගනුවර ඩැකා සරසවියේ ගොත් ප්‍රදර්ශණයක් කරඹා සිය බිරිඳ සමග එන අතර පහරදීම සිදුකර තිබේ. මෙම පහර දීම පොලීසීය ඇතුලූ බොහෝ පිරිසක් ඉදිරියේ සිදු කර තිබේ. මුස්ලිම් අන්තවාදීන් විසින් මෙම ඝතණය සිදුකර තිබුනත් කිසිවකු අත් අඩංගුවට ගන්නට පොලීසයට බැරිව තිබේ. 2013දි අහමඞ් රජිබ් හේඩර් නම්වු, මුස්ලිම අන්තවාදය හෙළාදුටු බ්ලෝගකරුව මරා දමන ලද්දේ ද එරට මුස්ලිම් අන්තවාදීන් විසිනි.
Friday, February 27, 2015
මුස්ලිම් අන්තවාදීන් බ්ලෝගකරුවෙකුව කපා කොටා මරා දමයි.
බංගලදේශයේ ප්‍රකට බ්ලෝගකරුවෙකු වු අවිජිට් රොයි ව මරා දමා ඇත්තේ නොහඳුනන පිරිසක් විසින් බව එරට පොලීසිය පවසා තිබේ. නිදහස් මත ධාරියෙකුවු රෝයි මුස්ලිම් අන්තවාදය විවෙචනය කළ අයෙකි. බංගලදේශයේ අගනුවර ඩැකා සරසවියේ ගොත් ප්‍රදර්ශණයක් කරඹා සිය බිරිඳ සමග එන අතර පහරදීම සිදුකර තිබේ. මෙම පහර දීම පොලීසීය ඇතුලූ බොහෝ පිරිසක් ඉදිරියේ සිදු කර තිබේ. මුස්ලිම් අන්තවාදීන් විසින් මෙම ඝතණය සිදුකර තිබුනත් කිසිවකු අත් අඩංගුවට ගන්නට පොලීසයට බැරිව තිබේ. 2013දි අහමඞ් රජිබ් හේඩර් නම්වු, මුස්ලිම අන්තවාදය හෙළාදුටු බ්ලෝගකරුව මරා දමන ලද්දේ ද එරට මුස්ලිම් අන්තවාදීන් විසිනි.
Subscribe to:
Post Comments (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
මොරටුව පොලීසීය විසින් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩු දමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රජයට ගෙවීමට නියම ...
No comments:
Post a Comment