‘‘නැවත ඉපදීමක් නැතැයි කියනවාට වඩා ඇතැයි කියා සිත සාදා ගන්නට වැඩි දෙනා කැමතිය. ඔවුන් එසේ කැමතිවනුයේ අන් කිසිවත් නිසා නොව, දීර්ඝ ජීවිතයට හා සැප විඳින්නන්්ට හෙවත් රස විඳීමට ඇති අසාව නිසාත්, මේ ආත්ම භාවයේදී ලබා ගත නොහැකි වන සැප සම්පත් මරණින් මතු ආත්ම භාවයේදී හෝ ලබා ගැනීමට ඇති අසාව නිසාත් බව පැහැදිළිය. මතු මත්තෙහිද සැප ලැබීමේ - නොලැබුණු රස විඳීමේ පංචේන්ද්‍රියන් පිනවීමේ අසීමිත තණ්හාවත් නිසාම බොහෝ දෙනා පරලොවත් ප‍්‍රාර්ථනය කෙරෙති.’’
Subscribe to:
Post Comments (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...

No comments:
Post a Comment