Tuesday, June 6, 2017

ෆාමසි අයිතිකරුවා චුදිත කරයි.

me

වැරදි බෙහෙතක් නිකුකරන ලද ෆාමසි අයිකරු ව බේරා ගැනීමට ඌරගස්මංහංදිය පොලීසිය හා රජයේ රොහලේ වෛද්‍ය සිරිසේන ගත් උත්සහය පරාජය කිරිමට පිඩාවට පත්වු රම්‍යලතා මහත්මිය සමත් විය.
පසුගිය මස 24 චොදනා පත‍්‍රය සංශෝධනය කරමින් ෆාමසි අයිතිකරු ගුණවර්ධන චුදිත කිරීමට ඇයට හැකිවිය. 
සිද්ධිය අදාලව පෙර පළකළ පුවත් වල සබැ`දියාවන් පහත දැක්වේ

ඇල්පිිටිය ”එක-තුමා” ගේ මනමාලකම්, බයනැති කම්, යාලූකම් ......IGP  ට කියයි.

ඇසක වටින්නේ රු: 1250/- යි, ෆාමසිකරුගෙන් 1250/- ක් ඉල්ලගෙන නිකම් ඉන්න  - දොස්තර සිරිසේන (රම්‍යලතාගේ කථාව 2වන කොටස)

ෆාමසි මාපියාවට එක්වූ පොලිස් මාපියාව (රම්‍යලතාගේ කථාව 1 වන කොටස)


No comments:

Post a Comment