Thursday, August 17, 2017
පොලිස්පති ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටි.
පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ සේවකයෙකු, වධහිංසාවට, කෲර, අමානුෂික, අවමන් සහගත සැළකිලිවලට හා දඬුවම්වලට පාත‍්‍ර කිරීම අදාලව මානව හිමිකම් කොමිෂන් සභාව අමතන ලද ලිපියෙන්, අන්තර්ජාලය ඔස්සේ මෙන්ම පුවත් පත් මගින් ප‍්‍රසිද්ධියට පත්වු, පසුගිය දිනක පොලිස්පති පූජිත ජයසුන්දර විසින් එහි සේවකයෙකුට බැන තර්ජනය කරමින් පහර දීමේ සිද්ධියට අදාල සු`ඵ සේවකයා, පොලස්පති පූජිත ජයසුන්දරට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් වනු ඇතැයි සිතිය නොහැකි බව පෙන්වා දෙමින්, මානව හිමිකම් කොමිෂමේ බලතල අනුව, මෙම සිද්ධිය අදාලව විමර්ශනයක් ආරම්භ කර, නිර්දේශයක් නිකුත් කරන ලෙසට ඉල්ලා තිබේ. පොලිස් වධහිංසාව අවම කිරීම සඳහා පොලිස්පතිවරයාගේ මෙම නීති විරෝධී ක‍්‍රියාවට එරෙහිව නිසි පියවර ගැනීම අනිවාර්ය බව එම ලිපියන් පෙන්වා දි තිබේ.
Subscribe to:
Post Comments (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
මොරටුව පොලීසීය විසින් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩු දමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රජයට ගෙවීමට නියම ...
No comments:
Post a Comment