නිල්මිණීගේ කතාව
පහත කතාවද මත්ද්‍රව්‍ය නිසාම බිහිවුවකි. නිල්මිණි 23
හැවිරිදි එක් දරු මවක් වන අතර ගමිපහ ප්‍රදේශයේ පදිංචිකාරියකි. හෙරොයින් විකිණිම හේතුවෙන් ඇය පොලිස් අත්අඩංගුවට පත් විය. ඇය සිය අවුරුදු එක හාමාරක් පමණ වන දියණියද සමග සිරගෙදර මාස අටක පමණ කාලයක් ගත කළාය. දැන් ඇයට ඇප ලැබි ඇත.මේ ඇයගේ කතාවයි.
good work...........keep it up...
ReplyDelete